Web engineering වලට කොහෙද හොද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Web engineering වලට කොහෙද හොද?

    මට html, php, css, JavaScript, mysql, Apache or ningx මුල ඉදලම ගැන ඉගනගන්න මොනවද හොද class මොනවද? Nignx නම් ගොඩක් හොදයි. esoft එක හොදයිද? :)

    නුවර පැත්තෙනම් ගොඩක් හොදයි.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔය හැම තැනකින්ම ඔයාට ලාවට උඩින් පල්ලෙන් ඉගෙන ගන්න පුලුවන්. හරියට පිලිවෙලකට පරතරේටම ඉගෙන ගන්න නම් . හොඳ කැපකිරීමක් කරන්න වෙනව. වෙබ් එකේ ඕන තරම් රිසෝසස් තියෙනව. පියවරෙන් පියවර අභ්‍යාස කර කර ගොඩයන්න තමයි තියෙන්නේ. විනය තමයි අවශ්‍ය .:yes::cool: