Web engineering වලට කොහෙද හොද? මට html, php, css, JavaScript, mysql, Apache or ningx මුල ඉදලම ගැන ඉගනගන්න මොනවද හොද class මොනවද? Nignx නම් ගොඩක් හොදයි. esoft එක හොදයිද? :) නුවර පැත්තෙනම් ගොඩක් හොදයි.