මචන්ලා මගෙ පොඩි ප්‍රොජෙක්ට් එකකට WordPress එකෙන් වැඩ කරන්න පුලුවන් ඩොමෙන් දෙකකුයි, එකට හොස්ටින් එකකුයි ගන්න ඔනේ.
godaddy එකෙන් ඩොමේන් ගන්න හැදුවෙ, එකේ සික්යුරිටි අවුලක් නැහැ නේ?
http://www.webhost.lk/
https://www.lankahost.lk/
මෙ වගෙ ලංකාවෙ හොස්ටින් සර්විස් දෙන තැන් හොදයිද?
මෙකෙන් හොස්ටින් ගත්තොත් Rs.2500ක් වගෙ යන්නෙ.
HostGator වගෙ ගත්තොත් අවුරුද්දකට 50$ වත් යනව අඩුම.
ලොකු උඩව්වක් යාලුවනේ
PS: එක ඩොමෙන් එකකින් නම් ඩෙලි ට්‍රැෆික් එක 500-1000 වෙවි සමහර ඩවස් වලට. සමහර ඩවස් වලට 1-2 වගෙත් වෙවි.
අනිත් ඩොමෙන් එකෙන් නම් මාසෙටම ට්‍රෆික් එක 500ක් වෙයි.

Last edited: