Godaddy හොදයි මම භාවිතා කරනවා. namecheep හොදයි එකත් මම භාවිතා කරනවා දෙකේ කිසිම අවුලක් නැහැ. හැබැයි Godaddy එකෙන් Domain Promo Code භාවිතා කරලා හැම මාසෙකම අඩුවට ගන්න පුළුවන්. .com එකක් ඔයාට $ 2 වගේ ගන්න පුළුවන්. namecheep එකේ එහෙම අඩුවට දෙන්නේ නැහැ.
ලංකාවේ Hosting කාරයන්ගේ Hosting ගන්නවට වඩා හොදයි ඔයාට පිටරටකින් ගන්න එක.
https://www.host1plus.com/ මේකෙන් ගන්න මේක හොදයි.
නැත්තම් මේවා හොදයි Wordpress.org එකෙන් රෙක්ම්න්ට් කරන ඒවා https://wordpress.org/hosting/
www.bluehost.com
https://www.dreamhost.com
Awuruddaka plan ekakata yanawa nam aduma gaane $75k wath one ne, ekai awula, mama project ekakata karanne, wade digatama adunoth passe pita rata ekakata daanawa, dan Local ekakata danna haduwe.

