Web Hosting and Domain HELP!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    බ්ලොග් එකේ උබ මාසෙට පොස්ට් එකක් දෙකක් කිව්වා නේද දාන්නේ ඇති වෙයි. බ්ලොග් එකට උපරිම Mb 250 වගේ යයි. මදි උනොත් වෙන තැනකින් Hosting අරන් Backup එක Upload කරපන්.

    එහෙමත් බැරිනම් Blogger එකේ බ්ලොග් එක හදලා Domain එක දාපන්. එතකොට උබට Blog එකේ Hosting ගැන කරදර වෙන්නම ඕනේ නැහැ.

    ow macn, photos ehema godak tiyenawa macn, eka thamayi prashnayak unoth wenne. WordPress eke sw ekatama tikak ida yanawa ne macn.\
    namecheap eken hosting 20GB denawa, bandwidth ekath wadi. 3 websites up karannath puluwan.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Godaddy හොදයි මම භාවිතා කරනවා. namecheep හොදයි එකත් මම භාවිතා කරනවා දෙකේ කිසිම අවුලක් නැහැ. හැබැයි Godaddy එකෙන් Domain Promo Code භාවිතා කරලා හැම මාසෙකම අඩුවට ගන්න පුළුවන්. .com එකක් ඔයාට $ 2 වගේ ගන්න පුළුවන්. namecheep එකේ එහෙම අඩුවට දෙන්නේ නැහැ.

    ලංකාවේ Hosting කාරයන්ගේ Hosting ගන්නවට වඩා හොදයි ඔයාට පිටරටකින් ගන්න එක.
    https://www.host1plus.com/ මේකෙන් ගන්න මේක හොදයි.

    නැත්තම් මේවා හොදයි Wordpress.org එකෙන් රෙක්ම්න්ට් කරන ඒවා https://wordpress.org/hosting/

    www.bluehost.com
    https://www.dreamhost.com

    Godaddy Domain Promo Code ekak hoya ganne kohomada bn? help
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Promo code , Copun Code kiyala Google Search karanna ethkota hambai

    baluwa ban. ewa expire, not valid kiyala watenawa.

    mama kalin $0.99 gatta domain ekak account eke thiyenawa. dan mage card eke thiyenne $3 WITARAYI. $3 WALATA aduwen ganna ekak hoyala dennako, please
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    machan sherd hosting ganna epa ube custom script ekak thiyenam un script ussanawa samahara welawata vps ekak ganin ovh gana wedi but patta vps gena danne neththn you tube tutorial thiyenawa one tharam balahan. math hosting thama mechchara kal hitiye but vps patta
    vps eken ubata web site 2kama host karanna puluwan eka labai machan

    ehema karanne kohomada ban

    ube hithaluwak neda
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    ehema karanne kohomada ban

    ube hithaluwak neda

    E kathawa aththa. Hosting karana kenata WHM ekak thiyenawa. Eth ekkama master cPanel ekak thiyenawa. Ona welawaka access wenna puluwan clients lage cPanel walata machan. Shared hostinf wala ehema thamai. But mama nam client kenekuge support request ekak awe nathnam prathipaththiyak widihata uuge space ekata yanne ne...

    Umba kemathi nam ape eke reviews ehema balala decide karapan. Jaya wewa !!!