Web hosting HELP!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන්ලා මට site එකක් host කරන්න යන්නෙ,, ගාන ටිකක් ශේප් bandwidth එක හොඳ hosting sites මොනවද?? මම ipage.com වල host කරන කියල බැලුවෙ , ඒක හොඳයිද?? මට ගොඩක්ම දැනගන්න ඕනෙ හොස්ට් කරන්න යනකොට ඒකෙන් දෙන මේ website essentials දාන්න ඕනෙද කියල, ඒවගෙන් අපිට වැඩක් වෙනවද?
    2h32zqx.jpg
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ipage ganna epa bun unge renew cost godak wadi neh anika Cp ne unge CP 1k tiynney gu 70i :P

    මචන් CP එකෙයි SSD එකෙයි වෙනස මොකක්ද ?? arvixe.com එකේ උබ host karala තීනවද? ඒකෙ rates කොහොමද මචන්,, website essentials සීන් එක මොකක්ද බන්
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    boru wedak ipage yanna epa
    renew cost godak wadi

    ඔව් මචන් , මම උන්ට mail එකක් දාල බැලුව,, "The regular renewal price is $131.88/year. So, I suggest you to go for 3 years special one time offer now." renewal price එක දැක්කම මුන්ගෙ අම්ම අප්ප මතක් වෙන්ව ,, :angry: :angry:
     

    ArunaLive

    Member
    Oct 9, 2015
    10
    0
    0
    මේක ලන්කාවෙ site එකක් නේද බන් ? traffic එක වැඩි උනොත් අව්ලක් වෙන එකක් නැද්ද??
    loku site ekak host krana nam eka sure na bn..mn http://webivox.com/ danata site 2k host krana tyenawa.. compny eka lankawe unata servers atte usa wala bn.. hugk ewa ehema thamai.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    boru wedak ipage yanna epa
    renew cost godak wadi

    oyta wada hoda host tiynnwa

    arvixe.com hodai unge SSD tiyenney

    arvixe.com එකේ personal class එක ගන්නව එහෙනන් , මචන් ඒකට SSL Certificate එක දාන්නත් ඕනෙද??

    මමත් දැන් අවු. කිහිපයක ඉඳලම Arvixe තමයි භාවිතා කරන්නෙ. මේ දක්වා ලොකු අවුලක් ඇතිවෙලා වෙලා නැහැ. සුළු ගැටළු ඇතිවෙච්ච අවස්ථාවලදි හොඳ සහයක් ලැබුණ.

    මම වැඩිපුරම WordPress සයිට් තමයි හදන්නෙ. නිකන් ටෙස්ට් කරන්න Joomla, Drupal සහ විවිධාකාර වෙනත් PHP Scripts සාර්ථකව ඉන්ස්ටෝල් කරල තියෙනව.

    මම ගනිද්දි නම් Free Domain එකකුත් දුන්න. ඩොමේන් නේම් එක පසුව වෙනස් කර ගන්නත් පුළුවන් කියල තිබුණ. ගන්නවනම් ඔය ගැනත් හොයල බලල ගන්න.

    අනිත් වැදගත්ම දේ සල්ලි ගෙවන්න Skrill භාවිතා කරන්න පුළුවන් වීම.