Web Hosting Problem :/

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
කොල්ලනේ මේකයි මට වෙබ් හොස්ටින් ගන්නවෙලා තියෙනව සයිට් එකකට.. මට ගන්න හොඳ විශ්වාසදායක, සේවාව හොඳ තැනක් කියනවද?

මට මේ වගේ අවශ්‍යතා තමයි ඕන...

එකවර 1500ක් විතර ඔන්ලයින් ඉන්න පුලුවන් වෙන්න ඕන...
daily backups ගන්න පුලුවන් වෙන්න ඕන..
monthly bandwidth එක වැඩි වෙන්න ඕන..

හැබැයි මට මාසෙකට උපරිම වියදම් කරන්න පුලවන් 4000ක් 5000ක් වගේ...

මට කර ගන්න පුලුවන් වෙයිද???

ලංකාවෙ හොස්ටින් ගන්න බයයි.....