Umbe eelanga thread eka mata hithaganna puluwan. Machan company ekakata web ekak hadala dunna, dan advance ekawath denna ba kiyanawa dan mk?කලින් හතර වටේ ගිහින් Web Order හෙව්වේ ඒ වැඩේ හරි ගියේ නෑ ,
Page Boost කරන්න බෑ Fail වෙනවා Payment එක
අද ඉදලා Internet එකෙන් Number හොයාගෙන බිස්නස් වල Call කරලා අහන්න ගත්තා මේ වැඩේ හරි යයිද ? නිකන් ඉන්න එකේ බිස්නස් වලට කතා කරන එකත් ආතල්
විශ්වාසයක් ඇති වෙන්න Advance නැතුව කරලා දෙන්න හිතුවා එකේ අවුලක් තියෙනවා ද ? අපිම Call කරලා Advance ඉල්ලුවොත් එක අවුල් වගේ නේද ?