Web Order දැන් හොයන ක්‍රමේ

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කලින් හතර වටේ ගිහින් Web Order හෙව්වේ ඒ වැඩේ හරි ගියේ නෑ ,

    Page Boost කරන්න බෑ Fail වෙනවා Payment එක

    අද ඉදලා Internet එකෙන් Number හොයාගෙන බිස්නස් වල Call කරලා අහන්න ගත්තා මේ වැඩේ හරි යයිද ? නිකන් ඉන්න එකේ බිස්නස් වලට කතා කරන එකත් ආතල්

    විශ්වාසයක් ඇති වෙන්න Advance නැතුව කරලා දෙන්න හිතුවා එකේ අවුලක් තියෙනවා ද ? අපිම Call කරලා Advance ඉල්ලුවොත් එක අවුල් වගේ නේද ?
    Umbe eelanga thread eka mata hithaganna puluwan. Machan company ekakata web ekak hadala dunna, dan advance ekawath denna ba kiyanawa dan mk?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mage yaluwekuth okama kara
    pare yddith ekaparama shop ekakata ghin website hadala denna ahnwa.
    advance illanna giyeth na unam
    wade karala iwara unaama ganna adimadi karanawa ewala un
    godak un ithin 20,000 withara wiyadan krla 50,000ka withara weda balaporoththu wenawa
    hmm
    Ikman ekea ad ekak daanna. Advance nethuwa karanna epaa.samaharu wishwaasa karanna bea.aparaade mahansiya.eakanisaa kiyala therum karala advance ekak ganin 1/2k vithara.ubata puluwan nam online pos system karanna hoda gaanak hoyanna puluwan food city allagaththanam.
    hari machan

    thank you
    SLT Rainbowpages eke ganin
    thank you machan balanam
    Uba hoda business man kenek newe bn. Web hosting reseller, html, css, WordPress web building kiyanne beginner level wade. Try go deep and deeper or change your carriers. Otherwise you can make this as a side income. With this, already struggling you don't have future.
    hari machan

    thank you
    thank you
    ------ Post added on Dec 7, 2021 at 10:44 AM

    මුලින් හරි හමන් විදියට portfolio website එකක් හදාගනින්. කරලා තියෙන website / projects up-to-date තියෙන

    ඒ projects/ website වලින් 2ක් හෝ 3ක් තෝරාගන්න. ( ඒ තෝරාගන්න ප්‍රොජෙක්ට් 3 ගැන in details case study එකක් කරහන්. ( උදාහරණයකට වෙබ් සයිට් එකක් නම් ගන්නේ. එක හදන්න හේතුව. ක්ලයන්ට් ඒ වෙබ් එකෙන් බලාපොරොත්තු වෙන දේ, වෙබ් එක හදන්න කලින් කරපු රිසර්ච්. වෙබ් එකට කරපු ui designs / client approve කරපු දිස් එක හයිලයිට් කරපන් )එකේ ඩිලිවරි කරපු විදිය විස්තර කරන්න.

    ඔය වගේ දේවල් වටිනවා ක්ලයන්ට් කෙනෙක්ගෙන් වැඩක් ගන්න කොට. specially පිටරට ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරනන හිතන් ඉන්නවා නම් හොද reputation එකක් හදාගෙන maintain කරන්න වෙනවා. මොන දේ කරත් තමන්ගේම කියල වෙබ් එකක් / කරපු වැඩ වල එකතුවක් තියන් ඉන්න එක වටිනවා.
    tiynwa machan ewa mata

    එක ඇත්ත. ඉස්සරහට නැත්නම් පැවැත්ම හරි අමරුවෙනවා.
    hmm

    Lankawe nama prasidda loku business client kenekuta arenna advance nogena wada karanna epa, boho wita padu sidda wenne.
    hari thank you
    බම්ප්
    thank you
    ------ Post added on Dec 7, 2021 at 10:48 AM

    රස්සාවක් හොයාගත්තොත්?
    Servers වලින් එනවා සල්ලි Servers වල වියදම් ගෙව්වා ම ඉතුරු වෙන්නේ ටිකයි අපේ දෙයක් කරගන්න නම් වෙබ් එකක් වගේ හදන්න වෙනවා. ජොබ් එකක් කරන්න මට ආස හිතුණා බන්. එත් යන්න බෑ බන් Customers ලා Call කරනවා ගමනක් යන්න බෑ Call කරලා උදව් ඉල්ලනවා මේ වැඩෙන් මම හොදටම හිර උණා.
    ------ Post added on Dec 7, 2021 at 11:10 AM
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර


    Servers වලින් එනවා සල්ලි Servers වල වියදම් ගෙව්වා ම ඉතුරු වෙන්නේ ටිකයි අපේ දෙයක් කරගන්න නම් වෙබ් එකක් වගේ හදන්න වෙනවා. ජොබ් එකක් කරන්න මට ආස හිතුණා බන්. එත් යන්න බෑ බන් Customers ලා Call කරනවා ගමනක් යන්න බෑ Call කරලා උදව් ඉල්ලනවා මේ වැඩෙන් මම හොදටම හිර උණා.
    ඔය වැඩේ උඹ වෙනුවට බාරදෙන්න කෙනෙක් නැද්ද? ජොබක් කරානම් ඕෆ්වුනාට පස්සෙවත් උඹට නිදහසක් තියනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔය වැඩේ උඹ වෙනුවට බාරදෙන්න කෙනෙක් නැද්ද? ජොබක් කරානම් ඕෆ්වුනාට පස්සෙවත් උඹට නිදහසක් තියනවා
    විශ්වාස කෙනක් හොයනවා හැමෝටම දෙන්න බැනේ , ඔව් මමත් හිතං ඉන්නේ Part Time කරන්න එහෙම බාර දෙන්න කෙනක් සෙට් උනොත්, අපේ Support කියලා දෙන්න Support එකක් නෑ Servers ටික හොදට වැඩ කරනවා 24/7 Down Time ඇත්තේම නෑ, Support දෙන්න වෙලා තියන්නේ Customers ලට බැරි දේවල් වලට බන් SSL දාගන්න , සයිට් එකක් මාරු කරගන්න , Wordpress Install කරගන්න , Virus අයින් කරලා දෙන්න ඔය වගේ සුළු සුළු වැඩ වලට