Web Site එහෙකට Payment Gateway එකක්?

Mozilla

Well-known member
  • Web Site එහෙකට Payment Gateway එකක්?

    ඔන්ලයින් මොන හරි විකුනකොට කොහොමද බං VISA/MASTER වගේ කර්ඩ්ස් වලින් ගෙවන්න Payment Gateway එකක් හදන්නේ? 2Checkout එකෙන් බැලුවා ඒවගේ docs ඉලන්නවා පේපැල් නැතුව කෙලින්ම කර්ඩ්ස් විස්තර දල පේ කරන්න පුළුවන් විදිහක් කොහොමද හාදාගන්නේ?​
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    ubata oka karagannam muladi laksha 4k vitara oni..banks walin payment gateway denawa habai gini ganan..un ape oluwa kanna tamai ewa hadala tiyenne..kamatinam gewala aragena karapan ..bank walata kk vistara ahaganin,,