මචන්ලා මට Web Based Customer Management System එකක් තියෙයි කරන්න. Additionally Customer Detail Files විතර හොස්ට් කරන්න ඕනි 20GB Per year.
මේ වගේ එකට project ගැලපෙන hosting සහ Quotation කීයක් විතර දානවද? මේක ලොකු Project එකක්.
කිරියේ ඉන්න Senior Developers උදව් බලාපොරොත්තු වෙමි.