WebCam හෙල්ප් එකක් ප්ලීස්.

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    logitech c270 recommend කරන්න පුළුවන්
    තැන්කූ මචෝ :D
    Logitech.. (y)
    තෑන්කූ බ්‍රෝ :D
    බලමුකෝ තෑන්ක්ස් :baffled:
    :oo: හුම්ම්ම්. තැන්කූ

    කැම් එක ගන්න වැඩේ අතෑරියා මචන්ලා. C270 කැම් එක 3000ට තිබිලා තියෙන්නේ මුලින්. දැන් 5000ක් විතර වෙනවා. බොරුවට අපරාදේ බන් එච්චර ගානක් විනාස කරන එක. ඔන්න ඔහේ මොකක්හරි වෙන එකක්වත් ගන්නවා. :baffled:
    ------ Post added on Jun 30, 2021 at 7:13 PM
     
    • Like
    Reactions: NRTG

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බලමුකෝ තෑන්ක්ස් :baffled:

    කැම් එක ගන්න වැඩේ අතෑරියා මචන්ලා. C270 කැම් එක 3000ට තිබිලා තියෙන්නේ මුලින්. දැන් 5000ක් විතර වෙනවා. බොරුවට අපරාදේ බන් එච්චර ගානක් විනාස කරන එක. ඔන්න ඔහේ මොකක්හරි වෙන එකක්වත් ගන්නවා. :baffled:
    ------ Post added on Jun 30, 2021 at 7:13 PM
    droidcam app eka phone ekatai laptop ekatai install karaanan phone eke camera eken oya wade lesiyenma karaganna puluwan :)
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    droidcam app eka phone ekatai laptop ekatai install karaanan phone eke camera eken oya wade lesiyenma karaganna puluwan :)
    ඒකතමා බ්‍රෝ ඒකතමා දැන් කරන්න වෙන්නේ. තැන්කූ මචෝ . :D .

    තැන්කූ.:D
    ------ Post added on Jun 30, 2021 at 9:37 PM
     
    • Like
    Reactions: ncpasan