Webmoney supported eCommerce & Shopping sites

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    වෙබ්මනී එකවුන්ට් එකට පොඩි ගානක් වැටිලා තියෙනවා.අලි එක්ස්ප්‍රෙස් එක දැන් වෙබ්මනී සපෝට් නෑනේ..වෙන මොනවද වෙබ්මනී පේමන්ට්ස් සපෝට් කරන ෂොපින් සයිට්ස් තියෙන්නේ?

    වෙබ්මනී බෑන්ක් එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද?