WEBSITE- උදව් කරන්න

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මචන්ලා මට online store site එකක් හදාගන්න ඕන වෙලා තියෙනවා.
    ගොඩක් අයගෙන් අහල බැලුවා 50-60 ක් විතර කියනවා.

    එකෙක් කිව්වා 15කට සුපිරිම site එකක් හදල දෙන්නම් කියල.
    පොර මට template කියල සෙට් එකක් පෙන්නුවා උඩින් wix.com
    එකේ ලෝගෝ එක යනවා. මාර උන් තමා ඉන්නේ කියල හිතුනා.
    (එකෙන් හදන්න මට පොරව ඕන නැනේ.)

    මචන් මම ඉගෙන ගෙන wordpress වලින් මගේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද ?
    නැතනම් කාටහරි කියලම හදාගන්න වෙයිද ?

    මේ ගැන දන්නා කවුරුහරි උදව් කරන්න.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    ලංකාවේ වෙබ්සයිට් ගැහිල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ. මම ළගදි දැක්ක රු.5000 ටත් හදනවා professional website කියලා :angry: දුක හිතෙනවා. client ලාට ගොඩක් උන්ට technology ගැන අදහසක් නෑනේ. බලන්නේ ලාබෙට අටව ගන්න.

    මම නම් කියන්නේ කරන එක quality පිට කරපං ;) ලාභ බඩුවේ හිලක් කියල අහල තියෙනවනේ. ගොඩක් උන් කරන්නේ ඉන්ටනෙට් එකෙන්ම wordpress theme එකක් ටොරන්ට් එකකින් බාලා , කන්ටෙන්ට් ටික දාලා උබට දෙයි. ඒත් ඔය හොරට ගන්න තීම් වලින් බඩු පැකට් වෙන්න පුලුවන් හරියට යූස් නොකලොත් .. ඒ නිසා හොදට සාමාන්‍ය ගානක් දිල කරගනින්.

    Last edited:

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?

    ලංකාවේ වෙබ්සයිට් ගැහිල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ. මම ළගදි දැක්ක රු.5000 ටත් හදනවා professional website කියලා :angry: දුක හිතෙනවා. client ලාට ගොඩක් උන්ට technology ගැන අදහසක් නෑනේ. බලන්නේ ලාබෙට අටව ගන්න.

    මම නම් කියන්නේ කරන එක quality පිට කරපං ;) ලාභ බඩුවේ හිලක් කියල අහල තියෙනවනේ. ගොඩක් උන් කරන්නේ ඉන්ටනෙට් එකෙන්ම wordpress theme එකක් ටොරන්ට් එකකින් බාලා , කන්ටෙන්ට් ටික දාලා උබට දෙයි. ඒත් ඔය හොරට ගන්න තීම් වලින් බඩු පැකට් වෙන්න පුලුවන් හරියට යූස් නොකලොත් .. ඒ නිසා හොදට සාමාන්‍ය ගානක් දිල කරගනින්.

    Hariyatama hari bang. :love:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    මචන්ලා මට online store site එකක් හදාගන්න ඕන වෙලා තියෙනවා.
    ගොඩක් අයගෙන් අහල බැලුවා 50-60 ක් විතර කියනවා.

    එකෙක් කිව්වා 15කට සුපිරිම site එකක් හදල දෙන්නම් කියල.
    පොර මට template කියල සෙට් එකක් පෙන්නුවා උඩින් wix.com
    එකේ ලෝගෝ එක යනවා. මාර උන් තමා ඉන්නේ කියල හිතුනා.
    (එකෙන් හදන්න මට පොරව ඕන නැනේ.)

    මචන් මම ඉගෙන ගෙන wordpress වලින් මගේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද ?
    නැතනම් කාටහරි කියලම හදාගන්න වෙයිද ?

    මේ ගැන දන්නා කවුරුහරි උදව් කරන්න.

    Fuck you. If you can't afford to pay 50k to a developer don't start a business. Even 50k is way too low. If I were to do it I would quote at least 800,000rs. Stop exploiting people dickhead
     
    • Like
    Reactions: Nice_guy

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැම වෙලේම හිතපං ලාබ බඩුවේ හිලක් ඇත කියන එක. ඔව් උඹටම ඉගෙන ගෙන කරන්න පුලුවන්. හැබැයි එහෙම පාවිච්චි කරනවානම් උඹම ඉගෙන ගෙන කරන එක අවදානම්