Website එකට අදහසක් දීපල්ලා...
මචන් මම අලුතෙන් වෙබ් එකක් පටන් ගන්නම් කියල හිතන් ඉන්නේ. හොද idea එකක් කියපන්කො. online tool එකක් වගේ උනත් කමක් නැහැ.

මචන් මම අලුතෙන් වෙබ් එකක් පටන් ගන්නම් කියල හිතන් ඉන්නේ. හොද idea එකක් කියපන්කො. online tool එකක් වගේ උනත් කමක් නැහැ.

Experience eken kiyanne . Mulin hodata hithapan uba danna field ekaka service / Product ekak online danne kohomada kiyala , ehema natham balapan lankawe minissu me dawas wala interest mona pathatada kiyala .. eh concept eka aran ekata Unique Idea ekak dapan .

viyadama wadi 