Website එකට අදහසක් දීපල්ලා...

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Website එකට අදහසක් දීපල්ලා...

    මචන් මම අලුතෙන් වෙබ් එකක් පටන් ගන්නම් කියල හිතන් ඉන්නේ. හොද idea එකක් කියපන්කො. online tool එකක් වගේ උනත් කමක් නැහැ. :love::love::love::love:
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Adow ohoma hithena hithena widihata wada patan gathama kawadawath success wenna ba bung :) Experience eken kiyanne . Mulin hodata hithapan uba danna field ekaka service / Product ekak online danne kohomada kiyala , ehema natham balapan lankawe minissu me dawas wala interest mona pathatada kiyala .. eh concept eka aran ekata Unique Idea ekak dapan .
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    avatar152831_3.gif

    Ubata mokada wela thiyenne... Ube Kona thiyenawada..?
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo

    එහෙමද ආස ?

    රෑ වෙලා වරෙන් අදහසක් දෙන්න

    අනේ යකෝ ඇයි උබ තම්බියෙක් ද? උබ දන්නවද ඔය profile picture එක තම්බි හැදුවේ background එකට yellow color එකක් දාල.. ඒ yellow color එක ශ්‍රී ලංකා flag එකේ සිංහල අයව නියෝජනය කරන පාට නිසා.

    මම වගේම තවත් ගොඩ දෙනෙක් එකේ color එක කොළ පාටට වෙනස් කරලා පාවිච්චි කරන්නේ කොළ පාට මුස්ලිම් පාට නියෝජනය කරන නිසා මුස්ලිම් විරෝදත්වය පෙන්වීමට.

    උබලා වගේ කිසි දෙයක් හොයාබලන්නේ නැතුව කෑ ගහන එවුන් නිසා තමයි අපේ රටට කෙල වෙන්නේ.
    :angry::angry::angry::angry::angry::angry:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Adow ohoma hithena hithena widihata wada patan gathama kawadawath success wenna ba bung :) Experience eken kiyanne . Mulin hodata hithapan uba danna field ekaka service / Product ekak online danne kohomada kiyala , ehema natham balapan lankawe minissu me dawas wala interest mona pathatada kiyala .. eh concept eka aran ekata Unique Idea ekak dapan .

    thanx මචන් :yes::yes:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    photography karana

    මමත් ඊයේ කල්පනා කරා ඕක මාචන්. නිකන් wallpapers site එකක් වගේ කරන්න එත් ගොඩක් ය කරන්නේ google එකේ search කරලා images වලින් තමන්ට ඕනි එක ගන්න එක. එතකොට traffic අඩුයි.

    මම දැනටමත් sites දෙකක් maintain කරනවා. week එකකට artciels 10ක් වත් ලියනවා ඒ නිසා තියන time එක ගොඩක් සීමිතයි.

    මම try කරන්නේ නිතර update කරන්න ඕනේ නැති නිකන් online ටූල් එකක් වගේ එකක් මචන් :yes::yes:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මමත් ඊයේ කල්පනා කරා ඕක මාචන්. නිකන් wallpapers site එකක් වගේ කරන්න එත් ගොඩක් ය කරන්නේ google එකේ search කරලා images වලින් තමන්ට ඕනි එක ගන්න එක. එතකොට traffic අඩුයි.

    මම දැනටමත් sites දෙකක් maintain කරනවා. week එකකට artciels 10ක් වත් ලියනවා ඒ නිසා තියන time එක ගොඩක් සීමිතයි.

    මම try කරන්නේ නිතර update කරන්න ඕනේ නැති නිකන් online ටූල් එකක් වගේ එකක් මචන් :yes::yes:

    google eke horen ne machan ganne, oya salli dia userta thiyaganna puluwan 4to sell karanna.... lankwe ayawa yodawala photo aran sell karannaa...
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    google eke horen ne machan ganne, oya salli dia userta thiyaganna puluwan 4to sell karanna.... lankwe ayawa yodawala photo aran sell karannaa...

    thanx machan.. elakiri wage mata dan idea ekak pahala una :)

    podi funny wadak :) :rofl::rofl: dan eka develop karana gaman :yes::yes::yes: