website එකට නමක් කියන්න

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    website එකට නමක් කියන්න

    මචෝ මගේ අදහසක් ටිනවා social network site එකක් පටන් ගන්න ......
    මට හොද නමක් කියන්න plz


    ඔයාල 2.5 එමිල් ලිස්ට් ගත්තද

    http://www.sendblaster.com/wordpress-newsletter-double-optin-widget

    මෙන්න මේ සොෆ්ට්වරේ 1 bulk email යවන්න එල එත්
    [email protected]
    25347CAE74857883745B
    මේ pro එකට ලිචෙන්චේ key එක දැම්මට වැඩ නැ....
     

    proxact

    Member
    Nov 13, 2011
    37
    2
    0
    යාළුවා මගෙත් අදහසක් තියෙනවා Social Network Site එකක් කරන්න. මම සැලසුම් කලේ CMS Template එකක් යොදාගන්නේ නැතිව සම්පුර්ණයෙන්ම අපේ රටට ගැලපෙන Site එකක් අපේ යාලුවන්ගේ අදහස් අහල හදන්න. යාළුවා කරන දේට උදවු ඕනේ නම් කියන්න.