එළකිරි යාළුවන්ගෙන් මම පොඩි උදවුවක් ඕන. මම අලුතින්ම වෙබ් සයිට් එකෙක් හදන්න යන්නේ. එත් මට ඒගැන වැඩි දැනුමක් නෑ. එළකිරියේ ඇති ඕන තරම් වෙබ් සයිට් වැඩ කාරයෝ . එයාගෙන් පොඩි උදවුවක් ඕන මම කොහොමද වැඩේ පටන් ගන්න ඕන. ඒ ගැන දන්න යාලුවෙක් උදවු කරන්න.
bump ekak dala hari help karapalla. ona udawuwakata elakiri kollo thamai enne.

bump ekak dala hari help karapalla. ona udawuwakata elakiri kollo thamai enne.