කොල්ලනේ හොද වෙඩින් බෑන්ඩ් ටිකක් කියන් පලයල්ලා. මම ජනවාරි බදින්න ඉන්නේ. Bathiya & santhush ආසයි උන් වෙඩින් කරනවද දන්නෑ.
Marians
Gypsies
Daddy
Marians
Gypsies
Daddy
ගණන් මිමි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?Marians, Daddy දෙකම මරු සුපිරියටම වැඩේ කරනවා
මගේ වෙඩිමට ගෙනාවෙ Daddy
Gypsies නම් ටිකක් බෝරින්
400K Plus aniwaගණන් මිමි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
මම 2019 බූක් කරද්දී 285000ක් උනේ දැන් ගනන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඇතිගණන් මිමි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
They are perfect. Highly recommended.Sarith Surith and the News