මමනම් අම්මට වැදගෙන නෑ බන් @SLK_sri කියනවා වගේ, මමනම් එහෙම නොන්ජල් නැහැ මට බන් උනේ අනුරාධපුරේ ජොබ් තිබුනේ නෑ මුල් කාලේ එක නිසා කොලබ වගේ පැත්තකට පැනගන්න බැරි වුනා ගෙදර ආර්ථික ප්රශ්න එක්ක එක නිසා ගෙදරටම කොටු උණා@SLK_sri තිතටම කියලා තියෙනවා.
මම දන්න එකෙකුත් මාස කීපයකට කලින් ඩිවෝස් උනා කොල්ලගේ අම්මා පවුල රන් කරන්න ඇවිල්ලා. ඌත් නෝන්ජල් කොල්ලෙක් අම්මට වැඳගෙන ඉන්න. නැන්දා ලේලි එක ගෙදර ඉන්න පුළුවන් නම් කොල්ලා වැඩ්ඩෙක් තමයි. මූ ලොවෙත් අම්මගේ පුතා කියලා තේරුණ ගමන් කෙල්ලො මාරු.
හුකාගන්න ආසාවක් නැහැ බන්හුකාගන්න ආසාවට නම් ඔය අදහස ආවේ බඩුවක් ගහපන් බදින්න එපා
තාම ලිංගික අත්දැකීමක් නැත්නම් සල්ලි වලට හරි ඒක ලබාගෙන මොන වගේද කියලා තේරුම් ගන්න
ඇත්තටම හිතෙනවා නම් පවුලක් පන්සලක් වෙලා ළමයෙක් එහෙම හදාගෙන ජිවිතේ ඉස්සරහට පවුලක් විදියට ඉදිරිය ට යන්න බැදපන්.
තනියට කෙනක් ඉන්නවා නම් හොදයි කියලා හිතුණා මට ටික කාලයක ඉදලා.
අනික කලින් කෙල්ල ලොකු කන් දානවා මට ඒකිට පෙන්වන්න ඕනේ............
------ Post added on Dec 27, 2023 at 4:22 AM
habai puthe naki unama ubawa balaganne kawda?