කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

geeko

Well-known member
  • Mar 18, 2013
    6,929
    3,845
    113
    බනිස් කන්ඩ බේකරියක් සල්ලි දීලා ගන්න ඕනේද කියලාවත් හිත හදාගමු. ඇති වෙන්න බනිස් කාපල්ලා. අනුන්ගේ බනිස් හරි කමක් නෑ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,250
    12,233
    113
    127.0.0.1:8080/Kandy
    මම කියන්නෙ නදුන් උබ ට හොද එකක් හොයාගෙන උබ බැදපන් @Sen-lu කියනවත් වගේ උබ තරම් දැනුමක් ඉගෙනීමක් නැති උන් ඔය පවුල් පන්සල් වෙලා ඉන්නෙ.

    මේකෙ හැමේකම කියන විදිහට කරන්න ගියොත් උබට සිංගල් වෙලා මැරෙන්න වෙන්නෙ. ප්‍රශ්නයක් ආවොත් ආයේ ත්රෙඩ් එකක්‌ දාපං මේකෙ උන් අනිවා උදව් කරනවා උබට
    Mehemai bro. Kasada gewwithaye prashna nam loweth wisadanna lesi na. A nisa sehenna hitala ganna one theeranayak eka 🫣
     
    • Like
    Reactions: gamerlk

    Sen-lu

    Well-known member
  • අම්මා කාමරේට ඇවිත් හුකන්න ඕන විදියත් කියලා දෙන්න හදයි මූට
    මූ ටිකක් මමාස් බෝයි උනාට තනියම මැච් එකක් ගහන්න පුළුවන් උත්සාහය තියෙන එකෙක්නෙ බං. මූට හොඳ ගේමක් ගහන්න පුළුවන්. හැබැයි හීන මානෙ අතාරින්න ඕන.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,227
    113
    හල්ලි... හල්ලි... තමයි උත්තරේ පුතා... මොනව කරන්නත් හල්ලි...
    මමනං කියන්නෙ,

    අංක එක හල්ලි...
    දෙක නවාතැන...
    තුන්වෙනියට තමයි චූං පැට්ට ගැන හිතන්න ඕනෙ...

    හැබැයි අපේ රටේ උන්ට අංක එක චූං පැට්ට...
    ඊටපස්සෙ,
    මහ උන්දල මැරිල යනකල් පිං පඩියෙන් තව තුන් හතර දෙනෙනුගෙ බඩවල් පුරවන්න ඕනෙ...
    ඒ මිනිස්සු නැති කාලෙට මොකද වෙන්නෙ...
    පාරක් පාරක් ගානෙ හඳුන්කූරු, කපුරු පැකට් විකුණන උං වැඩි වෙනව, ත්‍රීවීල් පාක් වැඩි වෙනව... ඕක තමයි රටට වෙලා තියෙන හෙනේ..

    මේක දැක්කම ගොඩක් උන්ට රිදෙයි, මට බනියි.. හැබැයි ඉතිං ඕක තමයි හැබෑම කතාව...



    🤦‍♂🤦‍♂
    චූ පැට්ට?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,011
    6,150
    113
    කෙල්ලන්ට ඔනි සල්ලි. උඹ හිරිකිත රොෂාන් උනත් වැඩක් නෑ ශල්ලි නැත්තම්.
    ow eka eththa eth samahara kello kisima lassnak nethi sallith nethi gothayo ekka yaluvenava.
    unge mokak hari talent ekak ethi kello allaganna.
     
    • Like
    Reactions: Amith0424