කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ? මම කුලියට ඉන්නේ ඒක එක හේතුවක්
Proposal එකකින් කෙල්ලෙක් ගොයාගන්නවා නම් බදින්න ලොකු වෙඩින් එකක් ගන්න වෙනවා නේද ?
ඕවා ලොකුවට කරන්න මට ලොකුවට සල්ලි නැහැ එක නිසා මම ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ ඕව මතක් වෙනකොට
මට දෙන්නෙක් ම හම්බුණා උන් දෙන්නා ගෙන් එකනෙක් මාව ඇන්දුවා අවු 6 විතර , අනිත් කෙනා අවු 5 කතා කරලා ගිය මාස් මටම එපා කරව කරව අගේ කරා මම ඒකිව අයින් කරලා ම දැම්මා මගේ ජිවිතෙන්.
ෆේස් බුක් එකෙන් කෙනක් හොයාගන්න උත්සහ කළා වැඩක් උනේ නැහැ උන්ගේ ලොකුව අනික නොන්ජල් වෙන්න බෑ මම try කරේ ෆේක් Account එකකින් එකී කැමති වගේනම් ඇත්ත එකෙන් ම කතා කරන්න හිතං. එත් වැඩක් උනේ නැහැ ඉතින් මම තෙරුන් ගත්තා මට Proposal එකකින් තමයි කියල කෙනක් හොයාගන්න වෙන්නේ එත් අර ගැටළු එනවා මට