කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,810
    8,009
    113
    35
    Anuradhapura
    lktips.com
    කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ? මම කුලියට ඉන්නේ ඒක එක හේතුවක්
    Proposal එකකින් කෙල්ලෙක් ගොයාගන්නවා නම් බදින්න ලොකු වෙඩින් එකක් ගන්න වෙනවා නේද ?
    ඕවා ලොකුවට කරන්න මට ලොකුවට සල්ලි නැහැ එක නිසා මම ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ ඕව මතක් වෙනකොට

    මට දෙන්නෙක් ම හම්බුණා උන් දෙන්නා ගෙන් එකනෙක් මාව ඇන්දුවා අවු 6 විතර , අනිත් කෙනා අවු 5 කතා කරලා ගිය මාස් මටම එපා කරව කරව අගේ කරා මම ඒකිව අයින් කරලා ම දැම්මා මගේ ජිවිතෙන්.

    ෆේස් බුක් එකෙන් කෙනක් හොයාගන්න උත්සහ කළා වැඩක් උනේ නැහැ උන්ගේ ලොකුව අනික නොන්ජල් වෙන්න බෑ මම try කරේ ෆේක් Account එකකින් එකී කැමති වගේනම් ඇත්ත එකෙන් ම කතා කරන්න හිතං. එත් වැඩක් උනේ නැහැ ඉතින් මම තෙරුන් ගත්තා මට Proposal එකකින් තමයි කියල කෙනක් හොයාගන්න වෙන්නේ එත් අර ගැටළු එනවා මට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    3,969
    4,700
    113
    උබ කෙල්ලෙක් උනානම් උබට කැමතිවෙනවද කියල බැලුවනම් හරි.
    Stable නැතත් යම්තාක් දුරකටහරි දෙයක් තියෙන්න ඕනෙ. රියැලටි එක ඒක. දෙන්නට කාල බීලා ගමනක් ගිහින් එන්න අසනීපයක් උනාම ඒවට, එහෙම හිතල බලන්න ඕනෙ.
    අන්තිමට හිතල බැලුවම ඔය හැමදේටම සල්ලි. සල්ලි ඕනෙ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,434
    2,260
    113
    සේම් හියර් පුතා. අපි හෙසාන් පුතා එක්ක එකතු වෙලා පාඩුවේ ඉමු. ගර්ල්කෙ නෙක් නෑ කියලා දුක් වෙන්න එපා. මොනාහරි කොරලා අපි ගණිකා වුර්තිය නීතිගත කරපු රටකට ගිහින් රස්සාවක් කොරගෙන (ෆ්රිලාන්ස් හරි ) මොකෙක් හරි කෙල්ලෙක් ඩෙට් කරගෙන ඉමු
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,135
    19,578
    113
    40
    උබෙ ලුක් එක නිකන් ලොද බැහැපු රනිල් ලොක්කගෙ වගේනෙ. එක්සයිස් කරලා බඩ බස්සගෙන මූනෙත් මසල්ස් ටික ටෝන් කරගනින්. කොල්ලෙක් වගේ ඩෙනිම් ටීසට් ඇදපන්.
    අනික තෝ මාස හතරකට කලින් සල්ලිකාරයෙක් නේද :confused:
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා
    ඔය සෙට් කරන්න හදන ගෑනියක් සෙට්කරගනින් ඉතින්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    8,674
    4,754
    113
    404
    යකඩෝ පඇරලල්ද කරේ. නැත්තම් උබ අවුරුදු 11ම නාකි නෙ දැන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,810
    8,009
    113
    35
    Anuradhapura
    lktips.com
    උබේ අර ෆෝන් කෝල් එක ඇහුවම බදින්න තියා උබව ඇත්ත ජිවිතේ හම්බෙන්නත් බයයි බන් :no:
    මට බන් අසාදාරනය පෙන්න බෑ මට හොර වැඩ කළාම තමා මම එහෙම හැසිරෙනෙන් මම එක්ක හොදට ඉන්නවා නම් මම එහෙම කාටවත් කතා කරන්නේ නැහැ
    උන්ට උඹ වගේ පොන්නයෙක් එක්ක යාලු වෙනවට වඩා හොඳයි තව කෙල්ලෙක් එක්ක ආප්පයක් ගහනවා
    හ්ම්ම්

    අසනීපයක් උනාම ඒවට, එහෙම හිතල බලන්න ඕනෙ.
    අන්තිමට හිතල බැලුවම ඔය හැමදේටම සල්ලි. සල්ලි ඕනෙ.
    ඒවට සල්ලි තියෙනවා බන් මම කිවේ ලොකු වෙඩින් ගන්න නැතුව බදින්න කෙල්ලෝ කැමති වෙයිද කියලා
    Photo ekak dapan balanna.
    මොකේද :lol:
    උබෙ ලුක් එක නිකන් ලොද බැහැපු රනිල් ලොක්කගෙ වගේනෙ. එක්සයිස් කරලා බඩ බස්සගෙන මූනෙත් මසල්ස් ටික ටෝන් කරගනින්. කොල්ලෙක් වගේ ඩෙනිම් ටීසට් ඇදපන්.
    අනික තෝ මාස හතරකට කලින් සල්ලිකාරයෙක් නේද :confused:

    ඔය සෙට් කරන්න හදන ගෑනියක් සෙට්කරගනින් ඉතින්.
    මගේ බඩ නැහැ බන් මම හෙන කෙට්ටුයි , කෙට්ටුම නමේ සමනය ගාන රැට නිදිමරණ නිසා මම මහත් වෙන්නේ නැහැ
    කෙල්ලන්ට ඔනි සල්ලි. උඹ හිරිකිත රොෂාන් උනත් වැඩක් නෑ ශල්ලි නැත්තම්.
    හ්ම්ම්
    යකඩෝ පඇරලල්ද කරේ. නැත්තම් උබ අවුරුදු 11ම නාකි නෙ දැන්.
    ඔව් අවු 20 වගේ ඉදලා බන් , මුල්ම එක්කෙනා ප්‍රසිද්ධ එක්කෙනක් එයා හැමදාම කිව්වේ මම අනිත් කොල්ලෝ වගේ නමේ හරිම හොදයි කියලා එහෙම කියලා නොන්ජල් එකෙක් එක්ක ගියා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    44,705
    46,236
    113
    කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ? මම කුලියට ඉන්නේ ඒක එක හේතුවක්
    Proposal එකකින් කෙල්ලෙක් ගොයාගන්නවා නම් බදින්න ලොකු වෙඩින් එකක් ගන්න වෙනවා නේද ?
    ඕවා ලොකුවට කරන්න මට ලොකුවට සල්ලි නැහැ එක නිසා මම ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ ඕව මතක් වෙනකොට

    මට දෙන්නෙක් ම හම්බුණා උන් දෙන්නා ගෙන් එකනෙක් මාව ඇන්දුවා අවු 6 විතර , අනිත් කෙනා අවු 5 කතා කරලා ගිය මාස් මටම එපා කරව කරව අගේ කරා මම ඒකිව අයින් කරලා ම දැම්මා මගේ ජිවිතෙන්.

    ෆේස් බුක් එකෙන් කෙනක් හොයාගන්න උත්සහ කළා වැඩක් උනේ නැහැ උන්ගේ ලොකුව අනික නොන්ජල් වෙන්න බෑ මම try කරේ ෆේක් Account එකකින් එකී කැමති වගේනම් ඇත්ත එකෙන් ම කතා කරන්න හිතං. එත් වැඩක් උනේ නැහැ ඉතින් මම තෙරුන් ගත්තා මට Proposal එකකින් තමයි කියල කෙනක් හොයාගන්න වෙන්නේ එත් අර ගැටළු එනවා මට
    sirawatama kiyanne, ubage hitha ridunath mata karanna deyak naha. mama kiyanna thiyana de kelin kiayan ekek kiyala kiriya kattiya dannawa.

    ubata genu hari yanne neha, hethuwa ubage amma nisa. ube amma ubawa hadala thiyenne uba kawadawath kasadayak nokarana widiyata, hethuwa amma thani wena nisa.
    amma karana karana hema deyakma kela wenne, ubage ammage yati hithe thiyana kuhakama nisa.
    proposal balala marry karath geni uba ekka inne neha, moko amma ubawa natawanawa, uabth nathanne amma gahana bera padeta thamai, uba kawadath geni kiyana hodak or narakak ahanne neha, eth amma kiyana nakara dewal serama uba ahanawa, pili pafdinawa.

    kotinma kiyanawa nam, ubata marrage life set wenne neha,

    mama puka kahanawata mewa kiuwa newei, ubage attitude walin mama ubawa study karala kiuwe.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,852
    8,734
    113
    octagon
    ලොකුවට ගන්න ඕනේ නෑනේ . ලගම අයට විතරක් කියලා ලස්සනට කර ගන්න අය ඉන්නේ . උබ මුලින් කෙල්ලට පොර ටෝක් දුන්නොත් නම් ඉතින් ලොකු වැඩ කරන්න දගලයි කෙල්ලත් .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,405
    33,313
    113
    ගේම අත්හරින්න එපා
    උබට හරියන ගෑනියෙක් ඇති බං
    කොල්ලො කීප දෙනෙක් අතින් අනාත වෙලා,
    මොකකට හරි සෙටල් වෙන්න බලාගෙන ඉන්න එකියක් ඇති.
    සේරම වැරදි වලට සමාව දීලා ගෙට ගනින්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,586
    25,389
    113
    මැදමහනුවර
    6a1badd6-92fb-4b66-98b7-72ab93b541cf-removebg-preview.png
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,456
    6,432
    113
    කෙල්ලක් සෙට් උනාම කෙලින්ම කියපන් උඹේ තත්වේ.
    හොද කෙල්ලෙක් නම් අනිවා ඉන්නවා.
     
    • Like
    Reactions: rumesh.fbi

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,468
    6,209
    113
    මට බන් අසාදාරනය පෙන්න බෑ මට හොර වැඩ කළාම තමා මම එහෙම හැසිරෙනෙන් මම එක්ක හොදට ඉන්නවා නම් මම එහෙම කාටවත් කතා කරන්නේ නැහැ
    අසදරණේ උනත් මිනිහෙක් වගේ කතා කරන විදිහක් තියෙනව බන් . උබ බලපං එකෙ කේන්තියෙන් වෙවුලනවනේ. බැඳල ගෑනි ගෙන් අතපසු වීමක් උනාමත් උබ එහෙම කෑගහන්න ගියාම මොකද වෙන්නෙ කියලා උබම හිතල බලපංකො.

    උබට කෙල්ලො සෙට් වෙන්නෙ නැහැ කියලා මන් කියන්නෙ නෑ . ඒ වුනාට ඔහොම උබේ පැත්තෙන් අවුල් ටිකකුත් තියෙනව. ඒ ටික හදා නොගත්තොත් ප්රෝපොසල් එකක්වත් ගොඩ දානව බොරු
    proposal balala marry karath geni uba ekka inne neha, moko amma ubawa natawanawa, uabth nathanne amma gahana bera padeta thamai, uba kawadath geni kiyana hodak or narakak ahanne neha, eth amma kiyana nakara dewal serama uba ahanawa, pili pafdinawa.
    මෙන්න මෙහෙම දේකුත් තියෙනව නදුන්. ඕකත් හිතල බලපන් පොඩ්ඩක්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,292
    1
    55,737
    113
    Kaduwela
    කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

    කෙල්ලෝ නම් බැරි වෙයි, සුළු වරදකින් ලමයි දෙන්නෙක් ඉන්න එවුන්, අවුරුදු 40 පැනපු ඇන්ටිලා. වගෙ එවුන් නම් පුලුවන් වෙයි.

    මම කුලියට ඉන්නේ ඒක එක හේතුවක්

    එහෙනම් නෙවර්මයින්ඩ්, කුලී ගෙදර වහල කැඩී සිංහල උලු බිදී කියාගෙන තමයි ඉන්න වෙන්නෙ.

    Proposal එකකින් කෙල්ලෙක් ගොයාගන්නවා නම් බදින්න

    සමස්ත ලංකා නෙක්ස්ට් ජෙනරේශන් එක බිහිකිරීමේ ප්‍රජනන තරගයේ මුල් වටයෙන් ඔබ පැරදී ඇත.
    වැන්දඹු සහ අනත්දරු ප්‍රපෝසල් වටයට සුදුසුකම් ලබා ඇත.


    ලොකු වෙඩින් එකක් ගන්න වෙනවා නේද ?

    දූපතේ අනාථ ජිංගල් බවුද්ද කෙල්ලෝ කැමති ලොකු වෙඩින්, කලින්ප්ලෑන් කරලා කරන සරපරයිස් ඩාන්ස්, කැලේ පැනලා ගන්න ප්‍රීශූට්, මාල 7යි තැල්ලයි දාලා රට පාවා දුන්න නිලමේ කිට් එක ගහලා වෙඩිමක් ගන්න එකයි තමයි ඕකුන්ගේ Todo List එකෙ උඩින්ම තියෙන්නෙ. වෙඩිමක් ගන්න බෑ කියන්නේ ඕක බදින්න වෙන්නේ නෑ බං™

    ඕවා ලොකුවට කරන්න මට ලොකුවට සල්ලි නැහැ

    එහෙනම් රනිල් ගමටබෙදපු ජිම් කට්ටලයක් අරගෙන ආනෝල්ඩ් සුභසිංහ වගේ ඇග හදාගනින්. සල්ලි නැත්නම් ප්‍රසන්න පෙනුමක් හදාගනින්. ඊට පස්සේ රනිල්ගෙ වොක්ස්වැගන් කම්පැනියෙන් හදපු කාර් එකක් අරගෙන ගම වටේ රවුමක් දාපන්. සමහර හිල් තියෙනවා සයිලන්සර් සද්ද වලට තෙත් වෙන ඒවා. හැබැයි ඩුප්ලිකේට් පොත්, ඔව්නර්ස්ලා 60ක් 70ක් විතර ගහලා ඇතරපුවා.

    එක නිසා මම ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ ඕව මතක් වෙනකොට

    වැඩිය හිතන්න එපා. Natural Selection™ ගැන පොඩ්ඩක් කියවපන්.

    මට දෙන්නෙක් ම හම්බුණා උන් දෙන්නා ගෙන් එකනෙක් මාව ඇන්දුවා අවු 6 විතර

    මටමයි වෙන්නේ™

    අනිත් කෙනා අවු 5 කතා කරලා ගිය මාස් මටම එපා කරව කරව අගේ කරා මම ඒකිව අයින් කරලා ම දැම්මා මගේ ජිවිතෙන්.

    උබ යකෝ එක පාර දෙකකට අනින්න හදලනේ. ඒකි උබව අයින් කරලා තියෙන්නෙ ඒකිගේ ජීවිතෙන්.

    ෆේස් බුක් එකෙන් කෙනක් හොයාගන්න උත්සහ කළා

    ෆේස්බුක් එකේ ඉන්නේ කෙල්ලෝ නෙමෙයි නාකින්ට එක්ස් හැමස්ටර් එකේ පරණ ෆොටෝස් යවලා ඩේටා කඩාගන්න ඔන්ලයින් ඔන්ටපටස්ලා™

    වැඩක් උනේ නැහැ උන්ගේ ලොකුව අනික නොන්ජල් වෙන්න බෑ

    කෙල්ලෙක් දාගන්න නම් පොඩ්ඩක් නෝන්ජල් වෙන්ඩ වෙනවා. මොනව කරන්නද ප්‍රජනනය කරන්න බාල්දු වෙන්න වෙනවා හැම පිරිමි සතෙක්ටම.

    මම try කරේ ෆේක් Account එකකින්

    උබට සෙට් වෙන්නෙත් ෆේක් අකවුන්ට් එකක් කියලා අමතක කරන්න නම් එපා.

    එකී කැමති වගේනම් ඇත්ත එකෙන් ම කතා කරන්න හිතං.

    ෆේක් එකෙන් කිචිබිචි ගාලා ඇත්ත එක දැක්කම බැනලා බ්ලොක් කරලා යයි. ෆේස්බුක් එකෙ විහිලුවක් වෙන්නේ නැතුව පොඩ්ඩක් ඇගපත, පෙනුම හදාගනින්.

    එත් වැඩක් උනේ නැහැ ඉතින් මම තෙරුන් ගත්තා මට Proposal එකකින් තමයි කියල කෙනක් හොයාගන්න වෙන්නේ

    ප්‍රපෝසල් නෙමෙයි උබට මෙහෙම ගියොත් යටිලීයේ නාරිලතා මල් බල බල අතේ ගගහා මැරිලා යන්න වෙන්නේ.

    එත් අර ගැටළු එනවා මට

    ඒවා ආවට කමක් නෑ, ලිංගික ගැටලු ආවමත් මේ වගේ ත්‍රෙඩ් දාන්න අමතක කරන්න නම් එපා™