Wedding Cars

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මම කෑගල්ල අවටින් වෙඩින් කාර් එකක් හොයනවා දන්න කියන කෙනෙක් ඉන්නවනම් කියනවද? පහලින් තියෙන වර්ග වල එකක්. Colombo වල ඉදන් ගෙන්නද්දී 50ට එහා යනවා. 47500ක් යනවා BMW එකකට

    chrysler
    BMW
    Benz
    Porsche
    Audi etc..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    mokata da ban eka dasakata car ekakata ochara wiyadan karanne. prious ekak hari, axio ekak hari hoyaganna.
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඔච්චර වියදම් කරන්න බැරි නම් මොන එහෙකටද luxury cars හොයන්නේ උබ හිතුවද 10000ට විතර හම්බෙයි කියලා :angry::angry:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    oya awata nah.. ape cousin kenekge wedding ekata genawe Colombo idan Grand Kandian Hotel ekata Limo ekak 200K+ ganak gihin tibba Chrysler ekak genath tibbe
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මම කෑගල්ල අවටින් වෙඩින් කාර් එකක් හොයනවා දන්න කියන කෙනෙක් ඉන්නවනම් කියනවද? පහලින් තියෙන වර්ග වල එකක්. Colombo වල ඉදන් ගෙන්නද්දී 50ට එහා යනවා. 47500ක් යනවා BMW එකකට

    chrysler
    BMW
    Benz
    Porsche
    Audi etc..

    chrysler 1K THIYANAWA Flywood House 1ke owner gawa.

    BMW 1k thibba menuwara Hotel eke eeka lankawe innawada danne naha
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඔච්චර වියදම් කරන්න බැරි නම් මොන එහෙකටද luxury cars හොයන්නේ උබ හිතුවද 10000ට විතර හම්බෙයි කියලා :angry::angry:

    අතේ සතේ නැති උනාට ගමට පෙන්න මගුල් කන්න එපයි ණය වෙලා හරි