මචන්ලා, මතක ඇතිනෙ මම කලින් දාල තිබුන ත්‍රෙඩ් එක හනිමුන් හොටෙල් එකක් අහල, 
මුලින්ම එකට රිප්ල්යි කරපු අයට ගොඩක් පින්,
ඒ ත්‍රෙඩ් එක දක්කෙ නැත්නම් ඒකත් මෙතනින්ම බලා ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=894868
මට මේ පාරත් ඒ වගෙම උදව්වක් ඕනෙ, දන්න කට්ටිය කියනවද මේ වගෙ ඇදුමක් රෙන්ට් කරන්න තියෙන්නෙ කොහෙඩ කියල,
මේකක් මහල වැඩක් නෑ ආයෙමත් ඇදෙන්නෙ නැති නිසා. පුලුවන් අය දෙන්න උදව්වක්, අඩුම ගානෙ බම්ප් එකක්න්වත්.

මුලින්ම එකට රිප්ල්යි කරපු අයට ගොඩක් පින්,
ඒ ත්‍රෙඩ් එක දක්කෙ නැත්නම් ඒකත් මෙතනින්ම බලා ගන්න. http://www.elakiri.com/forum/showthread.php?t=894868