Wedding eke රෙජිස්ටාර්

NuwanHera

Active member
  • Jul 6, 2014
    360
    103
    43
    මචන්ලා wedding එක තියන හොටෙල් එක තියෙන්නේ couple එකේ දෙන්නගෙම ගෙවල වලට නොවන ප්‍රාදේශීය ලේකම් කොට්ටශයකනම් රෙජිස්ටාර් ගෙන්නන්න ඕනේ wedding එක තියන තැන ප්‍රාදේශීය ලේකම් කොට්ටශේ රෙජිස්ටාර් කෙනෙක්ද . එහෙම කලාම address දෙන්න ඕනෙත් රෙජිස්ටාර් ගේ පැත්තේ address එකක්ද ? ඒක එහෙමනම් කොහොමද මේ ප්‍රශ්නේ විසදන්නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොතේ හැටියට Registrar ගෙ පැත්තේ address එකක් නම් තමයි දෙන්න ඕනේ. ඕකට ගොඩක් අය කරන්නෙ ඒ පැත්තේ අදුරන කෙනෙක් ගෙ address එකක් දාන එක. නැත්නම් registration එක කලින් ගන්නවා.
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    පොතේ හැටියට Registrar ගෙ පැත්තේ address එකක් නම් තමයි දෙන්න ඕනේ. ඕකට ගොඩක් අය කරන්නෙ ඒ පැත්තේ අදුරන කෙනෙක් ගෙ address එකක් දාන එක. නැත්නම් registration එක කලින් ගන්නවා.
    ape gewal walata adala ekata hotel ekata gihn ape address dala oka karanna beri ai ban eka kohenwath check wenne ne neh.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ape gewal walata adala ekata hotel ekata gihn ape address dala oka karanna beri ai ban eka kohenwath check wenne ne neh.
    හරියට හේතුව නොදනී. මම හිතන්නේ registrar ට අදාළ ප්‍රදේශයක් ඇති. ඒක ඇතුලේ අය විතරක් registered කරන්න පුළුවන් වෙන්න ඇති.

    ඕක ගොඩක් ලොකුවට නම් බලපාන්නේ නෑ බං. Registrar ගන්නේ කෙල්ලගේ පැත්තේ ඉන්න Registrar කෙනෙක්. ඉතිං hotel එක කිට්ටුව registrar කෙනෙක් සෙට් කරන්න බලන්න. ළඟ address එකක් දාලා.