මචන්ලා wedding එක තියන හොටෙල් එක තියෙන්නේ couple එකේ දෙන්නගෙම ගෙවල වලට නොවන ප්රාදේශීය ලේකම් කොට්ටශයකනම් රෙජිස්ටාර් ගෙන්නන්න ඕනේ wedding එක තියන තැන ප්රාදේශීය ලේකම් කොට්ටශේ රෙජිස්ටාර් කෙනෙක්ද . එහෙම කලාම address දෙන්න ඕනෙත් රෙජිස්ටාර් ගේ පැත්තේ address එකක්ද ? ඒක එහෙමනම් කොහොමද මේ ප්රශ්නේ විසදන්නේ