මචං wedding එකේ වැඩ ටිකකට help එකක් ඕන, rings දෙක හදන්න average කීයක් යයිද drinks duty free එකෙන් ගන්න හදන්නෙ මාමන්ඩිය. ඕකට කීයක් වගේ යයිද වැඩේ ගැන දන්න උන් පොඩ්ඩක් කියපන්
wedding ekakata aduma lacks 20 k wath yayi ban 2018 gatteමචං wedding එකේ වැඩ ටිකකට help එකක් ඕන, rings දෙක හදන්න average කීයක් යයිද drinks duty free එකෙන් ගන්න හදන්නෙ මාමන්ඩිය. ඕකට කීයක් වගේ යයිද වැඩේ ගැන දන්න උන් පොඩ්ඩක් කියපන්
hall apita hambuna bn aduwata. 20k nan yanne na bn. me rings magului drinks reddwal walatai ganan hoyannewedding ekakata aduma lacks 20 k wath yayi ban 2018 gatte
වෙඩින් ගන්න එපා ඕයි.. පිස්සුද..

බලමු මචං.සර් අද ඩියුටි වගයක් අඩු කලා රත්තරන් වල.. පොඩ්ඩක් බලපන් අඩු වෙයි... පවුමක් දැන් ලක්ෂේ පැනලා.. හැදුම් කුලිත් එක්ක ගානක් යයි.. පවුමක් දාපන් මුදු දෙකට.. මාලෙට පවුම් එකහමාරක් දාපන්... කකුල හෝදන එකාට පවුම් කාලක් දාපන්... හෙට්ටිවීදියේ දේවී එකට පල!
ඩියුටි අරක්කු මේ දවස් වල අඩුවට නම් හොයා ගන්න නම් නෑ... කොහොමත් 5000 ක් වත් වෙයි...
උඹට ලක්ෂ 15 පනී පුතා වියදම
Rings ithin dana pound gana anuwa thama, bimath itin bona gana anuwa wenas wenawa ne lokuwata bonna wiyadam karanna epa bun local VA wage ekak dipan...මචං wedding එකේ වැඩ ටිකකට help එකක් ඕන, rings දෙක හදන්න average කීයක් යයිද drinks duty free එකෙන් ගන්න හදන්නෙ මාමන්ඩිය. ඕකට කීයක් වගේ යයිද වැඩේ ගැන දන්න උන් පොඩ්ඩක් කියපන්
ow ban eka thama bn mamath asa na.Rings ithin dana pound gana anuwa thama, bimath itin bona gana anuwa wenas wenawa ne lokuwata bonna wiyadam karanna epa bun local VA wage ekak dipan...
thankyou kolloooMage ring eka 1.20k
Wife ge ring eka 80k wage una
Bonna dunna V&A brand eka..Bothal 20k wage giya
Soft drink Coke 1.5L x 5k wage gatthe. Sprite 1.5L x 15k wage gattha. Soda Bottle 10k gattha 1L
2x2x1 Wedding cake 45/- gaane hambuna. (Shine kole othala.)
Hall charges 200pax laxa 5k wage gya [Unlimited Bites included - BBQ chicken, Smoked chicken, Black Pork... Apple tika api dunna]
Apple 130nos pettiya 6500k wage una
Wedding car eka deco ekkama 6000k una
Bestman coats hire kala.. Trouser massuwa..
Mage full kit mahanna rs.7000k giya.. Redi api dunna.. redi walata nam 4000k wage giya

total cost eka keeyada ban?Mage ring eka 1.20k