Wedding Help

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    මචං wedding එකේ වැඩ ටිකකට help එකක් ඕන, rings දෙක හදන්න average කීයක් යයිද drinks duty free එකෙන් ගන්න හදන්නෙ මාමන්ඩිය. ඕකට කීයක් වගේ යයිද වැඩේ ගැන දන්න උන් පොඩ්ඩක් කියපන්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචං wedding එකේ වැඩ ටිකකට help එකක් ඕන, rings දෙක හදන්න average කීයක් යයිද drinks duty free එකෙන් ගන්න හදන්නෙ මාමන්ඩිය. ඕකට කීයක් වගේ යයිද වැඩේ ගැන දන්න උන් පොඩ්ඩක් කියපන්
    wedding ekakata aduma lacks 20 k wath yayi ban 2018 gatte
     
    • Like
    Reactions: D_Mad and manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,723
    163,647
    113
    එකමත් එක රටක
    ring ඉතින් බන් උබලා පවුම් කියක් පාවිච්චි කරනවද කියලා බලලා දැන් යන ගණන් බලපන්. හදුම් කුලිය තව ගානක් එකතු කරපං. :rofl:
     
    • Like
    Reactions: D_Mad and manarrow

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සර් අද ඩියුටි වගයක් අඩු කලා රත්තරන් වල.. පොඩ්ඩක් බලපන් අඩු වෙයි... පවුමක් දැන් ලක්ෂේ පැනලා.. හැදුම් කුලිත් එක්ක ගානක් යයි.. පවුමක් දාපන් මුදු දෙකට.. මාලෙට පවුම් එකහමාරක් දාපන්... කකුල හෝදන එකාට පවුම් කාලක් දාපන්... හෙට්ටිවීදියේ දේවී එකට පල!

    ඩියුටි අරක්කු මේ දවස් වල අඩුවට නම් හොයා ගන්න නම් නෑ... කොහොමත් 5000 ක් වත් වෙයි...

    උඹට ලක්ෂ 15 පනී පුතා වියදම
     
    • Like
    Reactions: D_Mad

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    මුද්දේ බර අනුව තමයි. උඹලගේ බජට් එක කිව්වම උන් කියයි, යන්න පුළුවන් උපරිම බර.
     
    • Like
    Reactions: D_Mad and manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    සර් අද ඩියුටි වගයක් අඩු කලා රත්තරන් වල.. පොඩ්ඩක් බලපන් අඩු වෙයි... පවුමක් දැන් ලක්ෂේ පැනලා.. හැදුම් කුලිත් එක්ක ගානක් යයි.. පවුමක් දාපන් මුදු දෙකට.. මාලෙට පවුම් එකහමාරක් දාපන්... කකුල හෝදන එකාට පවුම් කාලක් දාපන්... හෙට්ටිවීදියේ දේවී එකට පල!

    ඩියුටි අරක්කු මේ දවස් වල අඩුවට නම් හොයා ගන්න නම් නෑ... කොහොමත් 5000 ක් වත් වෙයි...

    උඹට ලක්ෂ 15 පනී පුතා වියදම
    බලමු මචං.
     
    • Like
    Reactions: D_Mad

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මචං wedding එකේ වැඩ ටිකකට help එකක් ඕන, rings දෙක හදන්න average කීයක් යයිද drinks duty free එකෙන් ගන්න හදන්නෙ මාමන්ඩිය. ඕකට කීයක් වගේ යයිද වැඩේ ගැන දන්න උන් පොඩ්ඩක් කියපන්
    Rings ithin dana pound gana anuwa thama, bimath itin bona gana anuwa wenas wenawa ne lokuwata bonna wiyadam karanna epa bun local VA wage ekak dipan...
     
    • Like
    Reactions: D_Mad and manarrow

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Mage ring eka 1.20k
    Wife ge ring eka 80k wage una

    Bonna dunna V&A brand eka..Bothal 20k wage giya
    Soft drink Coke 1.5L x 5k wage gatthe. Sprite 1.5L x 15k wage gattha. Soda Bottle 10k gattha 1L

    2x2x1 Wedding cake 45/- gaane hambuna. (Shine kole othala.)
    Hall charges 200pax laxa 5k wage gya [Unlimited Bites included - BBQ chicken, Smoked chicken, Black Pork... Apple tika api dunna]
    Apple 130nos pettiya 6500k wage una
    Wedding car eka deco ekkama 6000k una

    Bestman coats hire kala.. Trouser massuwa..
    Mage full kit mahanna rs.7000k giya.. Redi api dunna.. redi walata nam 4000k wage giya
     
    Last edited:

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නං අට්ටටම wedding ගත්තේ නෑ. corona පිට දාල shape උනා. ලක්ෂ 10ක් ඉතුරු උනා.
    බොන්න දෙනවා නං චුට්ටක් දෙන්න. නැත්තන් ඉතින් එවරයි. මගේ නංගිගේ එකේ නං දුන්නෙම නෑ. සැහෙන්න ගානක් ඉතුරු උනා.
    wedding එකෙන් පස්සේ තමා මචන් වියදන් එන්නේ. ඒ නිසා සරලව ගන්න.....
     
    • Like
    Reactions: D_Mad and manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Mage ring eka 1.20k
    Wife ge ring eka 80k wage una

    Bonna dunna V&A brand eka..Bothal 20k wage giya
    Soft drink Coke 1.5L x 5k wage gatthe. Sprite 1.5L x 15k wage gattha. Soda Bottle 10k gattha 1L

    2x2x1 Wedding cake 45/- gaane hambuna. (Shine kole othala.)
    Hall charges 200pax laxa 5k wage gya [Unlimited Bites included - BBQ chicken, Smoked chicken, Black Pork... Apple tika api dunna]
    Apple 130nos pettiya 6500k wage una
    Wedding car eka deco ekkama 6000k una

    Bestman coats hire kala.. Trouser massuwa..
    Mage full kit mahanna rs.7000k giya.. Redi api dunna.. redi walata nam 4000k wage giya
    thankyou kollooo
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Pissuda bn wedding ගන්න.. ඕකට වියදම් කරන සල්ලි වලින් වාහනයක් ගනින්

    එන නෑදෑයොන්ට උබ ෂැන්ග්‍රිලා එකේ වෙඩින් එක ගත්තත් කෑම හරි නෑ අඩු පාඩු..:lol:
     
    • Like
    • Haha
    Reactions: D_Mad and manarrow

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    Mage ring eka 1.20k
    Wife ge ring eka 80k wage una

    Bonna dunna V&A brand eka..Bothal 20k wage giya
    Soft drink Coke 1.5L x 5k wage gatthe. Sprite 1.5L x 15k wage gattha. Soda Bottle 10k gattha 1L

    2x2x1 Wedding cake 45/- gaane hambuna. (Shine kole othala.)
    Hall charges 200pax laxa 5k wage gya [Unlimited Bites included - BBQ chicken, Smoked chicken, Black Pork... Apple tika api dunna]
    Apple 130nos pettiya 6500k wage una
    Wedding car eka deco ekkama 6000k una

    Bestman coats hire kala.. Trouser massuwa..
    Mage full kit mahanna rs.7000k giya.. Redi api dunna.. redi walata nam 4000k wage giya
    total cost eka keeyada ban?