Wedding Photographers

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මට පොඩ්ඩක් කියනවද සාමන්යෙන් සාධාරණ ගානකට එන ෆොටොස් සුපිරියට තියෙන Wedding Photographers ල පිළිබඳව? :oo:

    මේකේ පොස්ට් කරත් කමක් නැහැ එහෙම නැත්තන් මට PM කරත් කමක් නැහැ.... ;)

    බම්ප් එකකින්වත් හෙල්ප් එකක් දෙන්න..... :yes::yes:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    okkotama kalin uba koheda inne, wedding 1 koheda ganna hitagena inne kiyala kiyanna