Wedding Photography Location

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Wedding Photography වලට හොද ලොකේශන් මොනද බන් තියෙන්නෙ කොලබ අවට. නිලමෙ කිට් එකට හරියන
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    Wedding Photography වලට හොද ලොකේශන් මොනද බන් තියෙන්නෙ කොලබ අවට. නිලමෙ කිට් එකට හරියන
    Ariyagaha Mandeeraya or Dalada Maligaawa 🥴 🥴 🥴
     
    • Like
    Reactions: VPS09

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ලොකේශන් හදපු තැන් තියනවා නේද.එක තැන 30ක් විතර. නිලමේ ඇදුමටනම් ගන්ගාරාමේ හොදයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලොකේශන් හදපු තැන් තියනවා නේද.එක තැන 30ක් විතර. නිලමේ ඇදුමටනම් ගන්ගාරාමේ හොදයි
    නිදහස් චතුරශ්‍රයත් හොදයි නෙහ්