මචන් එකපාරක් එලකිරියෙ member කෙනෙක් නියම වෙඩින් සින්දු සෙට් එකක් ඩෙම්ම සිංදු 100ක් විතර තිබුනා, මගේ Hard එක ගිය නිසා ඒ ටික නෑ තියෙන කෙනෙක් ලින්ක් එක හරි දීපන් PLZ:):)