මචංල වෙඩිමකදි දාන්න පුලුවන් slow, romantic :love::love: English සිංදු ටිකක් කොටාගෙන යමල්ලකො. දැනට බොහොම ටිකයි හොයාගෙන තියෙන්නෙ, no promises, I want to spend my lifetime loving you වගේ දෙක තුනක්.