සිරාවට ම වෙඩින් එකක් ගන්නෙ අපි බැන්ද කියල වටේ උන්ට දැනුම් දෙන්න වගේ නෙ බන් මෙහෙ.
ඉතින් ඒකට කන්න බොන්න දීලා මහ නාස්තියක් කරල අතින් කයිට් කරගන්න එකට වඩා දැන ගන්න ඕන උන්ට බුකියෙ වෝල් එකේ මැරීඩ් කියල දාලා වට්ස්ඇප් එකේ ස්ටේටස් එකක් දාලා බැදලා රවුමක් ගහන්න යන එක හොද නැද්ද?
වෝට් කරපන් ලොකුවට වෙඩිමට වියදම් කරපු නැති උන්.