මචන් සොහොන උබව මම කිරියේ දන්න එකෙක් උබ බයිලා ගහන්න එපා,, එකෙන් වෙන්නේ හම්බ කරන් කන තැන චොර වෙන එක,,මෙතන වැරද්ද 10% වගේ ඉන්න හොරපාස්පෝට් හඩන් බෝට්ටුවේ ඉට්ගාලි ගිය... නූගත් අපේම රටේ අම්බ ගොබ්බයන්.
, මොකෝ අපි කියල ඔහේ ඇවිත් support දෙන්න බැ නේ 
මචන් සොහොන උබව මම කිරියේ දන්න එකෙක් උබ බයිලා ගහන්න එපා,, එකෙන් වෙන්නේ හම්බ කරන් කන තැන චොර වෙන එක,,මෙතන වැරද්ද 10% වගේ ඉන්න හොරපාස්පෝට් හඩන් බෝට්ටුවේ ඉට්ගාලි ගිය... නූගත් අපේම රටේ අම්බ ගොබ්බයන්.
අපේ media ගැන කවර කතාද , ඒවා වැඩක් නැ , මේ අමාරු කාලේ support එකක් අරන් ඇදගෙන යන්න බලන්න , මොන උනත් ලංකාවේ එකක් ගේ ජිවිතේ වටිනවා මේ වෙලාවේ , මට නම් ඉතාලියේ ඉන්න උබට support කරන්න බැ, අර තව එකක් කියල තියෙන්නේ උත ඉන්නේ ඉතාලියේ කියල , සුප්පොර්ට් එකක් ගන්න බලපන් PM දාල හරි ,
තව දෙයක් කියන්නම් අපි ලංකාවේ උනත් බන් ඉතාලියේදී බෙදෙනවා පුත්තලම හලාවත වෙන්නප්පුව මාරවිල මීගමුව උන් වෙන සෙට් එකක් ( බෝට්ටු වෙන් ඉතාලි ආපු සෙට් එක ජොබ් උනත් උන්ගේ පැත්තේ අතර විතරයි බෙදාගන්නේ,,,හැම දේම උන් උන් විතරයි ,,,උන් පොඩ්ඩක් අදින පලදින විදිය උනත් වෙනස් ලංකාවේ අනික් උන් එක්ක බලද්දී අනික් සෙට් එක ගාල්ල අම්බලන්ගොඩ කොලබ නුවර ඒ පැති උ
පොඩ්ඩක් ඩීසන් එකේ ඉන්නව,,, කලින් කියපු සෙට් එක තමයි ගොඩක් ඉල්ලීගල් ඩොකුයුමන්ට්ස් හදලා බෝට්ටුවේ න් ඉතාලි බැහැපු උන්ට ඉන්නේ.....උන්ම තමයි මේ කොරෝනා කේස් එකේදි ගාල කඩාගත්ත හරක් වගේ ආව් ලංකාවට,,,,ඉතාලියේ ඔබ දන්න කෙනෙක් ඉන්නව නම් මේ විස්තරය අසා කන්ෆර්ම් කර ගනු මැනවි
පාස්තා සූගෝ කා කා උබ කොහෙද බන් ඉන්නේ ඉතාලියේ,,,ඇයි බන් එහෙම බොරු වැල් බයිලා දාන්නේ,,,උබ කෝමෝ නේ ඉන්නේ,,මම දැන් ඉන්නේ මිලානෝ චෙන්ත්‍රෝ රිපුබ්ලිකා,,සුප මාර්කට් ඇරලා බංගලි කඩ ඇරලා කෑම බීම අඩුවක් නෑනේ බන් අපිටනම්,,,ඇයි බන් බොරු දාන්නේ එහෙම,,,කෑම ඕනේ නම් කියපන් කෝමෝ වලින් ගන්න පුලුවන් තැනක් මම කියන්නම්
ඒකනෙ බන්...මටත් මිලානෝ ඉන්න එකෙක් කිව්ව කෑම බීම් අවුලක් නා...තව උඹලට ඩිලිවර් කරලත් දෙනවලු නේද?

Hitahan Milano wala inna ekek gen ahala kiyannam.![]()
Ow mage closest ma mama kenek innawa milano. Order kalama kema genat denawa kiwwa. Farmacyth arala.
මචන් මේ සොහොන කියන එකා තරම් වැල් බයිලා යක් නම් වෙලා නෑ තවම,,,,,මම ඉන්නේ මිලානෝ සිටි එකෙත් හරි මැදම,,,අනේ ඇයි බන් එහෙම,,,,අර බෝට්ටු කාරයෝ යි උබගෙයි වෙනසක් නෑ බන්

Meheth(not Italy) groceries nam deliver karanawa. Shops arala. Jogging, kade yanda, etc puluwan. Group wenna ba. Pharmacies arala.
