welcome corona benvenuto italy ...

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මචන් සොහොන උබව මම කිරියේ දන්න එකෙක් උබ බයිලා ගහන්න එපා,, එකෙන් වෙන්නේ හම්බ කරන් කන තැන චොර වෙන එක,,මෙතන වැරද්ද 10% වගේ ඉන්න හොරපාස්පෝට් හඩන් බෝට්ටුවේ ඉට්ගාලි ගිය... නූගත් අපේම රටේ අම්බ ගොබ්බයන්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,161
    2
    10,785
    113
    Home Sweet Home
    අනේ මන්ද මොක්කක් හරි හොදක් වෙනවා නම් උබලට ඒ ඇති මේ වෙලාවේ :(, මොකෝ අපි කියල ඔහේ ඇවිත් support දෙන්න බැ නේ :sorry:

    මචන් සොහොන උබව මම කිරියේ දන්න එකෙක් උබ බයිලා ගහන්න එපා,, එකෙන් වෙන්නේ හම්බ කරන් කන තැන චොර වෙන එක,,මෙතන වැරද්ද 10% වගේ ඉන්න හොරපාස්පෝට් හඩන් බෝට්ටුවේ ඉට්ගාලි ගිය... නූගත් අපේම රටේ අම්බ ගොබ්බයන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    වයිරස් අස්සේ ඕසී එවුනුත් පිස්සු කෙලිනවා. . :growl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අපේ media ගැන කවර කතාද , ඒවා වැඩක් නැ , මේ අමාරු කාලේ support එකක් අරන් ඇදගෙන යන්න බලන්න , මොන උනත් ලංකාවේ එකක් ගේ ජිවිතේ වටිනවා මේ වෙලාවේ , මට නම් ඉතාලියේ ඉන්න උබට support කරන්න බැ :sorry:, අර තව එකක් කියල තියෙන්නේ උත ඉන්නේ ඉතාලියේ කියල , සුප්පොර්ට් එකක් ගන්න බලපන් PM දාල හරි ,

    Italy un kawadath apita support kale na. Italy yanne upanda indan gangen wathura beela muhudata aawadapu un. Den muhudata kunaatuwak awama aayi ganga mathak wela. Mm kiyana bahuthare athule ratata adare sulutharayak athi. Un online wel baila gahanne nathuwa live ewilla lathoni denne natuwa paduwe eheta wela innawa.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,384
    20,609
    113
    තව දෙයක් කියන්නම් අපි ලංකාවේ උනත් බන් ඉතාලියේදී බෙදෙනවා පුත්තලම හලාවත වෙන්නප්පුව මාරවිල මීගමුව උන් වෙන සෙට් එකක් ( බෝට්ටු වෙන් ඉතාලි ආපු සෙට් එක ජොබ් උනත් උන්ගේ පැත්තේ අතර විතරයි බෙදාගන්නේ,,,හැම දේම උන් උන් විතරයි ,,,උන් පොඩ්ඩක් අදින පලදින විදිය උනත් වෙනස් ලංකාවේ අනික් උන් එක්ක බලද්දී අනික් සෙට් එක ගාල්ල අම්බලන්ගොඩ කොලබ නුවර ඒ පැති උ
    පොඩ්ඩක් ඩීසන් එකේ ඉන්නව,,, කලින් කියපු සෙට් එක තමයි ගොඩක් ඉල්ලීගල් ඩොකුයුමන්ට්ස් හදලා බෝට්ටුවේ න් ඉතාලි බැහැපු උන්ට ඉන්නේ.....උන්ම තමයි මේ කොරෝනා කේස් එකේදි ගාල කඩාගත්ත හරක් වගේ ආව් ලංකාවට,,,,ඉතාලියේ ඔබ දන්න කෙනෙක් ඉන්නව නම් මේ විස්තරය අසා කන්ෆර්ම් කර ගනු මැනවි

    උඹ ඔය කියපු සීන් එක මමත් නෝට් කලා...ඔය වැල්ල බෝඩරේ උන් අඳින පලදින විදිහෙන්ම හොයා ගන්න පුලුවන්...පත සයිස් චේන් දාගෙන...කොන්ඩේ ටින්ට් කරලා හැබ‍යි අමුතිම ගොඩේ ලුක් එකකුත් තියේ...
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,384
    20,609
    113

    පාස්තා සූගෝ කා කා උබ කොහෙද බන් ඉන්නේ ඉතාලියේ,,,ඇයි බන් එහෙම බොරු වැල් බයිලා දාන්නේ,,,උබ කෝමෝ නේ ඉන්නේ,,මම දැන් ඉන්නේ මිලානෝ චෙන්ත්‍රෝ රිපුබ්ලිකා,,සුප මාර්කට් ඇරලා බංගලි කඩ ඇරලා කෑම බීම අඩුවක් නෑනේ බන් අපිටනම්,,,ඇයි බන් බොරු දාන්නේ එහෙම,,,කෑම ඕනේ නම් කියපන් කෝමෝ වලින් ගන්න පුලුවන් තැනක් මම කියන්නම්


    ඒකනෙ බන්...මටත් මිලානෝ ඉන්න එකෙක් කිව්ව කෑම බීම් අවුලක් නා...තව උඹලට ඩිලිවර් කරලත් දෙනවලු නේද?
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    ඒකනෙ බන්...මටත් මිලානෝ ඉන්න එකෙක් කිව්ව කෑම බීම් අවුලක් නා...තව උඹලට ඩිලිවර් කරලත් දෙනවලු නේද?

    Hitahan Milano wala inna ekek gen ahala kiyannam.:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මේ සොහොන කියන එකා තරම් වැල් බයිලා යක් නම් වෙලා නෑ තවම,,,,,මම ඉන්නේ මිලානෝ සිටි එකෙත් හරි මැදම,,,අනේ ඇයි බන් එහෙම,,,,අර බෝට්ටු කාරයෝ යි උබගෙයි වෙනසක් නෑ බන්

    පලයන් වෙසිගෙ පුතො ආපු fake account එකෙන් තො අම්මට හැමිනෙනවා

    අප්‍රෙල් 15 වෙනකම් ආයෙමත් ගෙදර

    කන්නෙ බොන්නෙ කොහොමද තොගෙ ඇට දෙකෙන්ද

    හෙතුවක් නැතුව එලියට යන්න.බැ

    අප්‍රෙල් 15 වෙනකම් සෙරම වහන්න.කියුවා

    රෙස්ටුරන්ට් හොටෙල් වල ෆැක්ටරි වල වැඩ උන්.කන්නෙ බොගෙ ඇට 2 කද:frown:
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    11233310_20200318134716_jpeg58724cc0cb33682badb48f2b3d4109f0
     
    Last edited: