Wellbutrin පාමසියෙන් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Ubata ADHD thiyanawada sinhallu.. Matath thiyanawa.. thama beheth gaththe na.. :( :(
    Ube prescription eka matath ewahanko beela balanna.. :( :(
    තැනකට ගිහින් රස්සාවක් කරගන්ඩ හැකියාවක් තියෙනවනං බොරුවට බේත් බොන්ඩ එපා බං. මාත් නිකං මේකට ඇබ්බැහි වෙලා වගේ දැං. මුලින් දැනුණ ගුණේ දැන් නෑ.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Sinhala beheth wath try karala balapan.. english beheth wage side effects na.
    Dr.saman hettige. Colombo wala බොරලැස්ගමුව pette
    Clinic no-0112517346
    Den thathweth ekka clinic eka aralada danne ne. Call ekak dila balanna
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    eka uba khenda hya gaththe
    owwa sure da bn
    Ritalin නං ගත්තෙ අඳුරන අංකල් කෙනෙක්ට කියල, දැං ඒ පාමසිය තනියම ගියත් මට රිටලින් දෙනව.
    wellbutrin නං ආයෙ බොන්නෙ නෑ. හරි සැරයි වගේ ඇඟට, අපරාදෙ මගෙ රුපියල් 600
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • Dizziness or headache.
    • Constipation, diarrhea, stomach pain, upset stomach, throwing up, or feeling less hungry.
    • Shakiness.
    • Feeling nervous and excitable.
    • Strange or odd dreams.
    • Gas.
    • Dry mouth.
    • Trouble sleeping.
    • Muscle or joint pain.
    • Nose or throat irritation.
    • Sweating a lot.
    • A change in weight without trying.
    • For some brands, you may see the tablet shell in your stool. For these brands, this is normal and not a cause for concern. If you have questions, talk with your doctor.
    Paroxetine has the same consequences.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උදේ 9.50ට wellbutrin පෙත්තක් බිව්වෙ, දැන්නං පොඩි වෙනසක් දැනෙනව 8-) මම බිව්වෙ wellubtrin XL 150 පෙත්තක්
    The time to peak serum concentration is 2 hours for immediate release, 3 hours for sustained release, and 5 hours for extended-release. The duration of action is 1 to 2 days
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Ritalin නං ගත්තෙ අඳුරන අංකල් කෙනෙක්ට කියල, දැං ඒ පාමසිය තනියම ගියත් මට රිටලින් දෙනව.
    wellbutrin නං ආයෙ බොන්නෙ නෑ. හරි සැරයි වගේ ඇඟට, අපරාදෙ මගෙ රුපියල් 600

    na bn mn ahanne khmada uba ritalin bonna ona kyla hya gaththe
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    na bn mn ahanne khmada uba ritalin bonna ona kyla hya gaththe
    නෙට් එකෙන්
    අවුරුදු 19 ඉඳල මම ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් බීල තියෙනව, කිසිම ගුණයක් නෑ. ඒත් මං නෙට් එකෙන් හොයා ගත්ත බේතින් ටික කාලෙකට හරි මම වෙනස් වුණා
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Wellbutrin XL පෙත්තක් රුපියල් 120ක් යකෝ.. පෙති 5ක් ගත්ත. බිල බලන්ඩ.
    Ritalin වගේ රිස්ක් එකකුත් නෑ මේවයෙ..
    machan depression wage adu karaganna tika tika medication karaoth hoda nadda. gedara idan ba kohe hari arayakata wage minissu nath thaniyama inna hoda place ekak hoyagena.
    issella tikak bawana wage karala balala hoda nam karala balapan
     
    • Like
    Reactions: AnuradhaRa