Wellbutrin පාමසියෙන් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Wellbutrin XL පෙත්තක් රුපියල් 120ක් යකෝ.. පෙති 5ක් ගත්ත. බිල බලන්ඩ.
    Ritalin වගේ රිස්ක් එකකුත් නෑ මේවයෙ..
     
    • Like
    Reactions: Rummy678

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    • Dizziness or headache.
    • Constipation, diarrhea, stomach pain, upset stomach, throwing up, or feeling less hungry.
    • Shakiness.
    • Feeling nervous and excitable.
    • Strange or odd dreams.
    • Gas.
    • Dry mouth.
    • Trouble sleeping.
    • Muscle or joint pain.
    • Nose or throat irritation.
    • Sweating a lot.
    • A change in weight without trying.
    • For some brands, you may see the tablet shell in your stool. For these brands, this is normal and not a cause for concern. If you have questions, talk with your doctor.
    These are not all of the side effects that may occur. If you have questions about side effects, call your doctor. Call your doctor for medical advice about side effects.

    You may report side effects to the FDA at 1-800-332-1088. You may also report side effects at https://www.fda.gov/medwatch.

    See also:
    Wellbutrin XL side effects (in more detail)
    If OVERDOSE is suspected:
    If you think there has been an overdose, call your poison control center or get medical care right away. Be ready to tell or show what was taken, how much, and when it happened.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔහොම හිතෙන හිතෙන මගුල් බොන්න එපා යකෝ...
    ඩොක්ටස්ල වෙන්න අවු 6ක් විතර ඉගන ගන්න ඔනිනෑනේ උබට ඉන්ටනෙට් එකෙන් බලල බෙහෙත් බොන්න පුලුවන්නන්
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Wellbutrin XL පෙත්තක් රුපියල් 120ක් යකෝ.. පෙති 5ක් ගත්ත. බිල බලන්ඩ.
    Ritalin වගේ රිස්ක් එකකුත් නෑ මේවයෙ..

    ඕකෙන් මොකක්ද දැන් වෙන්නේ? දන්නේ නෑ බං ඇත්තටම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Capture.JPG

    ඕකෙන් මොකක්ද දැන් වෙන්නේ? දන්නේ නෑ බං ඇත්තටම
    මමනං බොන්නෙ ADHDවලට ගුණයක් එයිද කියල බලන්ඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Prescription එකක් නැතුවා pharmacy වලින් ඔය වගේ බෙහෙත් දෙනවද 🤔🤔
    අතින් ලිව්ව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් වගේ
    මානසික රෝගවලට ප්‍රතිකාර කරනකොට පොතක් තියෙන්නෙ. ඒ පොතේ ලිව්ව. සීල් ඕනෙත් නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අතින් ලිව්ව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් වගේ
    මානසික රෝගවලට ප්‍රතිකාර කරනකොට පොතක් තියෙන්නෙ. ඒ පොතේ ලිව්ව. සීල් ඕනෙත් නෑ.
    දැං එක doctor කෙනෙක් වත් ලංකාවේ නැද්ද උඹ ගෙ ලෙඩේ හොඳ කරන්න?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අතින් ලිව්ව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් වගේ
    මානසික රෝගවලට ප්‍රතිකාර කරනකොට පොතක් තියෙන්නෙ. ඒ පොතේ ලිව්ව. සීල් ඕනෙත් නෑ.
    Just DON'T DO it dude. Oya psychiatric medicine wala serious side effects thiyenawa. Ohoma gihin umbata Angoda yanna wenne dawasaka
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    දැං එක doctor කෙනෙක් වත් ලංකාවේ නැද්ද උඹ ගෙ ලෙඩේ හොඳ කරන්න?
    අනේ මංද මචං.
    මමනං කියන්නෙ මට තියෙන්නෙ මානසික ලෙඩක්ම නෙමේ
    ආබාධයක් ADHD වගේ
    ලංකාවෙ දොස්තරවරු වැඩිහිටි අයව ADHD හැටියට ඩයග්නෝස් කරන්නෙ නෑලු
    මේ බේතත් හරියන්නෙ නෑ වගේ. හැබැයි ප්‍රතිපලයක් දැනෙන්ඩ සති තුනක්වත් එක දිගට බොන්ඩෝන. රුපියල් 120 ගානෙ කොහෙන්ද බං මට සල්ලි තියෙන්නෙ
    රිටලින් නං එක පෙත්තක් බිව්ව ගමං ගුණයක් ආව. ඒකනෙ රිටලින් වලට ස්ටිමියුලන්ට් එකක් කියන්නෙ
    මේක ස්ටිමියුලන්ට් එකක් නෙමේ
    තව ඉතිං ට්‍රයිකරල බලන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ඇඩරෝල් විතරයි. ඊට පස්සෙ මම හිත හදාගන්නව :dull:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Just DON'T DO it dude. Oya psychiatric medicine wala serious side effects thiyenawa. Ohoma gihin umbata Angoda yanna wenne dawasaka

    අනිවා මු මෙහම හිතු මනාපෙට බෙහෙත් බිලා තියෙන ලෙඩෙත් වැඩි කරගෙන තව නැති ලෙඩක් හදාගන්නවා
     
    • Sad
    Reactions: mr90486

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ මංද මචං.
    මමනං කියන්නෙ මට තියෙන්නෙ මානසික ලෙඩක්ම නෙමේ
    ආබාධයක් ADHD වගේ
    ලංකාවෙ දොස්තරවරු වැඩිහිටි අයව ADHD හැටියට ඩයග්නෝස් කරන්නෙ නෑලු
    මේ බේතත් හරියන්නෙ නෑ වගේ. හැබැයි ප්‍රතිපලයක් දැනෙන්ඩ සති තුනක්වත් එක දිගට බොන්ඩෝන. රුපියල් 120 ගානෙ කොහෙන්ද බං මට සල්ලි තියෙන්නෙ
    රිටලින් නං එක පෙත්තක් බිව්ව ගමං ගුණයක් ආව. ඒකනෙ රිටලින් වලට ස්ටිමියුලන්ට් එකක් කියන්නෙ
    මේක ස්ටිමියුලන්ට් එකක් නෙමේ
    තව ඉතිං ට්‍රයිකරල බලන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ඇඩරෝල් විතරයි. ඊට පස්සෙ මම හිත හදාගන්නව :dull:
    හරි විදිහට diagnosis process එක කරන doctor කෙනෙක් ලංකාවේ නෑ කියලා නේද කියන්නේ? නැත්තන් බෙහෙත් ගන්න සල්ලි නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    හරි විදිහට diagnosis process එක කරන doctor කෙනෙක් ලංකාවේ නෑ කියලා නේද කියන්නේ? නැත්තන් බෙහෙත් ගන්න සල්ලි නැද්ද?
    හරියට ලෙඩේ ඩයග්නෝස් කෙරුවෙ නෑ කියලයි මට හිතෙන්නෙ
    මේක මම ආයෙ බොන්නෙ නෑ කෝමත්
    ඊට වඩා හොඳයි රිටලින්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හරියට ලෙඩේ ඩයග්නෝස් කෙරුවෙ නෑ කියලයි මට හිතෙන්නෙ
    මේක මම ආයෙ බොන්නෙ නෑ කෝමත්
    ඊට වඩා හොඳයි රිටලින්

    Doctors ලා කිහිප දෙනෙක්ව try කරලා බැලුවෙ නැද්ද professor nalaka mendis ත් හොදයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හරියට ලෙඩේ ඩයග්නෝස් කෙරුවෙ නෑ කියලයි මට හිතෙන්නෙ
    මේක මම ආයෙ බොන්නෙ නෑ කෝමත්
    ඊට වඩා හොඳයි රිටලින්
    එහෙනම් උඹ කියපන් doctor ට Ritalin වලින් අඩු උනා කියල. එතකොට දේයි ආයේ
     
    • Like
    Reactions: AnuradhaRa