Wena Ekek Badala

DIY

Member
Mar 18, 2016
830
249
0
:lol:Ane manda ban ubalat.dan uba owa aha aha ada ada bibi idi melo wadak nokara.araki aathl eke badapu ekath ekka suka suka aathal eke idi.:rofl:
Truth Hurts:rofl::rofl: damn true. අර ගෑණි පට්ට සැපක් ගනී උඹ මලත් ඒකිට ගාණක් නෑ. මට නම් හිතෙන්නේ උඹව අතෑරපු එක සාධාරණයි. මෙතන කිම්බක් නිසා ගෙම්බෙක් නොවී තමුන්ගේ ජීවිතේ හදාගෙන ඔය සුත්තට වඩා හොඳ කෙල්ලෙක් කසාද බැඳගෙන සතුටින් ඉඳපන්.
 

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    තවත් කෙනෙක්

    තවත් කෙනෙක්

    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්



    අපි අල්ලාගෙන සිටිය විලසින්ම

    අද ඇය අල්ලාගෙන සිටිනා දුටුවම

    කදුළු නොවැටුනට දුකත් හිතෙයි අපිට

    ඒ විතරක්මද හිනත් යනවා තවම

    සිහිවෙනකොට අදවන් දවසක

    අපි මේ ගයනා ගීතයම

    උඹත් ගයයි හෙට

    දුටුවම ඇය වෙනකෙකු සමඟ



    තවත් කෙනෙක්

    තවත් කෙනෙක්

    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්



    වෙන කොල්ලන් ගැන අපිට කිව්ව ලෙසම
    අපි ගැන අද ඔබට අනිවා කියලා ඇත

    ඔරවාගෙන අපිට අද උඹ හිටියාට

    අපිටත් අද වගෙම ඔරවයි හෙට නුඹට

    සිහිවෙනකොට අදවන් දවසක

    අපි මේ ගයනා ගීතයම

    උඹත් ගයයි හෙට

    දුටුවම ඇය වෙනකෙකු සමඟ



    තවත් කෙනෙක්

    තවත් කෙනෙක්

    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

    තවත් කෙනෙක්

    තවත් කෙනෙක්

    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

    තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්


    Band:- DADDY


    https://www.youtube.com/watch?v=pI7N296Twe4
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක
    සතුටු කඳුළු වෙයි
    අද ඇත ඇය මට හිමි නැති
    මගුල් පෝරුවේ //

    මට ඇය දුන් වේදනා
    ඇගෙ දෑසින් තේරුණා //
    මිලින කළේ ඇයි මැණිකේ
    පරම චේතනා
    පරම චේතනා

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

    නොඉඳුල් පෙම මා පැතූ
    ඔබ කළ හැටි අන් සතූ //
    මට දුන් දුක නොදෙනු මැනවි
    ඔහුට මින් මතූ
    ඔහුට මින් මතූ

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //





    කෙලෙසද කිව මැන සිපගත් දැතට
    මංගල මල් කලබක්‌ දෙන්නෙ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලියවි මගෙම මිතුරාගේ
    කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........
    මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
    මේ සෙවනෙමයි වෙන්වුයෙ
    කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
    කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
    කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස


    :sorry::sorry::sorry:
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    505
    307
    63
    පියඹා යනවා මා ආකාසයේ ....අවසානයි පේමාද ේ..
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    505
    307
    63
    ස්තුති කතාව සදහා ....

    ඔබ පෙමි කරනා ඔබෙයි කුමාරි සින්දුවෙි ..... සාගර වෙරළේ සොඳුරු සැඳෑවක ..කෑල්ල gahapan... එතකොට උඹ දිනුම් machan...
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ස්තුති කතාව සදහා ....

    ඔබ පෙමි කරනා ඔබෙයි කුමාරි සින්දුවෙි ..... සාගර වෙරළේ සොඳුරු සැඳෑවක ..කෑල්ල gahapan... එතකොට උඹ දිනුම් machan...

    දිනුම් කියන්නෙ මෙචන් එතකොට ගෑනි අරූව අතඇරලා මු ළඟට එනවද :eek:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    ඔබට ආදරේ කියලා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලග ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී ඉඳ
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා.. //

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට ඇය
    සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන්
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා //
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කලබක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අදඔබ
    මනමාලිය වී මගේම මිතුරාගේ
    කෙලසද මම මල් කලබ අරන් එන්නේ

    මේ තුරු සෙවනෙම හමුවූ ඔබ මා
    මේ සෙවනේමයි වෙන්වූවේ
    කිසිදා හමුනොවෙනට වෙන්වූ අපි
    කෙලෙසද මේ ලෙස හමුවූවේ
    කෙලසද මේ මල් කලබ ඔබට දෙන්නේ

    මුලුලොව උරණව සිටිදා අපහට
    සිටියේ උදවුවට ඔහු පමණයි
    අද ඔහු අතගෙන පොරූව මත හිද
    කෙලසද මාගෙන් සමුගන්නේ
    හඩනා සිතකින් ඔබට සුබපතන්නේ
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    ඔබට ආදරේ කියලා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලග ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී ඉඳ
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා.. //

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට ඇය
    සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන්
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා //

    ආසම සින්දුවක් තමා