මේ කුමන පයන්නක් ද සහෝ....හීනයක් නේ ඕකේ තියෙන්නේ.....ඊයේ උදයේ ඔබ පෝරුව මත සිටියා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා
පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමින මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත ඇසක් මා දෙස යොමා බැලුවේ
කිමද මේ අරුමේ... මට නොහැගේ ප්‍රිය සොඳුරේ.
මේ කුමන පයන්නක් ද සහෝ....හීනයක් නේ ඕකේ තියෙන්නේ.....
විකසිත පෙම් පොකුරු පියුම්........
කොමළ ලියා- බොළද ලියා (සිකුරුලියා)
ආයේ මේ දෙකට ගහන්නට එකක් නැත......

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
ගායනය - ඩබ්. ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස



මේ කුමන පයන්නක් ද සහෝ....හීනයක් නේ ඕකේ තියෙන්නේ.....
විකසිත පෙම් පොකුරු පියුම්........
කොමළ ලියා- බොළද ලියා (සිකුරුලියා)
ආයේ මේ දෙකට ගහන්නට එකක් නැත......


mage aadara himi kaari ada ohuge manamaali





) මොන්ටෙරෝ එකක්+ 2nd car එකක් මාලිගාවක් වගේ හදපු සුපිරි ගෙයක්,තව ගියපු ෆොරීන් ටුවර් වල ලංකාවේ 5ස්ටාර් හොටෙල් වලට වැකේෂන් වලට ගිය ෆොටෝ කොහොමහරි මාසෙට ලක්ෂ 2+ අදායමක් උබ අතට එන ස්මාට් ගේමක් ගහගනිං වැඩි විස්තර සදහා රත්තරං අයියාගෙ ත්‍රෙඩ් බලපන්...උබ ඔයටික හරියට කරොත් අරකි ඕවා බලලා මුලු ජීවිතේම පසු තැවෙයි අපරාදෙ උබව අතාඅරියෙ කියලා ඊටවඩා හොද දඩුවමක් නෑ කෙල්ලෙක්ට දෙන්න... Truth Hurtsdamn true. අර ගෑණි පට්ට සැපක් ගනී උඹ මලත් ඒකිට ගාණක් නෑ. මට නම් හිතෙන්නේ උඹව අතෑරපු එක සාධාරණයි. මෙතන කිම්බක් නිසා ගෙම්බෙක් නොවී තමුන්ගේ ජීවිතේ හදාගෙන ඔය සුත්තට වඩා හොඳ කෙල්ලෙක් කසාද බැඳගෙන සතුටින් ඉඳපන්.


btw tnx mcn 
දාන්න ආපු සිංදු ඔක්කොම මේකෙ උට්ටලා දාල
හැබැයි උබ මේවා අහලා බොක්ක උණු කරගෙන "බොල් හුලගක් ඔබ සිඹිද්දී මා මිය ගිය බව කියාවී...ඔබට දුක් ගිණි නොලබාදී මම සමුගන්නම් සිනාසී"/ "ඔබ මා හමුවුණු මේ ඉර හද යට කොතැනක සිටියත් මා මල දවසට මගෙ ලග තනියට එනු මැනවී "කියලා කෙල්ලට මැසේජ් එකක් ගහලා කෝච්චියකට එහෙම අඩ තියනවා වගේ පොන්න වැඩ එහෙම කරගන්න හිතන්නවත් එපා....ඕකි ලොවෙත් එන්නෑ උබෙ මලගෙදරටවත් වෙඩ්න් එක අරගෙන නුවරඑළිය වගේ පැත්තක හනිමූන් ගිහිං හුක හුක ඉදී තෝ වලලන දවසෙත්.....අඩු ගානෙ බුකියෙ/කිරියෙවත් තොට එක බල්ලෙක් හොද කියන්නෑ මැරුනට පස්සෙ...ඔන්න උබ පොත්ත රතු පට්ට කෑල්ලක්නං ඕන් සතියක් දෙකක් සයිබරේ අයියලා කව් මාගල් ලියයි දුක් වෙයි අඩයි වැලපෙයි...හැබැයි කොල්ලෙක් මැරුනොත් කෝච්චියකට පැනලා නද්දකිං පොන්න බල්ලෙක් මැරිලා නේද කියලා පෝස්ට් එකක් දායි එච්චරයි .....උබේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි හොදම යාලුවොයි විතරයි විදවන්නෙ....දැන් උබට අවුල් තමා ඒ හින්දා මේ ටිකේ තනියම ඉන්න එපා යාලුවො සෙට් එක එක්කම ඉදපන් පිස්සුවක් කෙල කෙල ඊටපස්සෙ ඕකිට වඩා හැම අතින්ම හොද පට්ට ලස්සන කෙල්ලෙක් හොයාගෙන කවදහරි ඔය බැන්ද එකීට උබව බැන්දෙ නැති එකට මුලු ජීවිතේම පසු තැවෙන්න වෙන ගානට උබේ ජීවිතේ හදාගනිං....උබ අලුතෙන් දාගන්න කෙල්ලව බැදපන් සුපිරිම වෙඩින් එකක් අරන් වෙඩින් එක දැක්කම අරකිට තනි ඇහැට ඇඩෙන්න....අවුරුදු 5ක් විතර යනකොට බුකියේ දාපන් (බුකියේ දැම්මය වැඩක් නෑ බං ඒකි මාව බ්ලොක් කියලා කියන්න එපා ඔය උට්ටියො වෙන කාගෙ හරි එකවුන්ට් වලින් හරි ඇවිල්ලා කලින් හිටපු කොල්ලගෙ ප්‍රොෆයිල් බලනවා) මොන්ටෙරෝ එකක්+ 2nd car එකක් මාලිගාවක් වගේ හදපු සුපිරි ගෙයක්,තව ගියපු ෆොරීන් ටුවර් වල ලංකාවේ 5ස්ටාර් හොටෙල් වලට වැකේෂන් වලට ගිය ෆොටෝ කොහොමහරි මාසෙට ලක්ෂ 2+ අදායමක් උබ අතට එන ස්මාට් ගේමක් ගහගනිං වැඩි විස්තර සදහා රත්තරං අයියාගෙ ත්‍රෙඩ් බලපන්...උබ ඔයටික හරියට කරොත් අරකි ඕවා බලලා මුලු ජීවිතේම පසු තැවෙයි අපරාදෙ උබව අතාඅරියෙ කියලා ඊටවඩා හොද දඩුවමක් නෑ කෙල්ලෙක්ට දෙන්න...