Wena Ekek Badala

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    A machanla kella wena kollek badala yaddi kalin kolla kiana sindu lankawe thianawada ban? sinhala ewa :eek: :oo:

    thianawanam comment ekak dan palayallako :) bump ekakwath oneee :)


    crop.php
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඇරයුම් පතක් මා සුරතේ තනි වී
    කඳුලින් තෙමිලා බොදවෙනවා
    මා පෙම් කල ඔබ හෙට වන් දවසක
    ඔහුගේ අතගෙන වෙන්වෙනවා
    මේ ඇරයුම් පත මා හට පවරා
    මා හා තනියෙම වැලපෙනවා..


    දුරස් වුනත් ඔබ හෙටින් මගේ ලග
    සැමද සිටින බව දනිමී
    කදුළු මැදින් මට ගෙනෙන වීයෝ දුක
    ඔබටත් කදුලක් බව දනිමි


    පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලග
    ලස්සන හීනෙක රැදෙනු ඇතී
    වෙන් වී යනමුත් මගේ ලොවෙන් මබ
    වෙන්නව ගියේ නැ ලගින් හිදි...

    [FONT=&quot]Artist - Wijayabandara Welithuduwa[/FONT][FONT=&quot][/FONT]


    https://www.youtube.com/watch?v=06GRWYmIAcs
    http://topbadu.net/sinhala_mp3/Vijaya_Bandara_Welithuduwa_Arayum_Pathak_Ma.mp3
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    https://www.youtube.com/watch?v=9PFSmIg-6OQ

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ

    හඬවන්නෙපා මා රිදවන්නෙපා

    සුභ මංගලම් කියා පැතුවා සිතින්..




    සිහිවෙයි අපේ පෙම් මතකේ එදා
    කඳුළින් මගේ නෙතු වැසිලා ගියා
    මනමාළියක් වී මධුමල් තොටිල්ලේ
    දැක ගන්න ආසයි ආදර නයෝ කියා...


    ආසිරි සිනාවන් මුවඟේ රැඳේ
    සෙනෙහෙ දයාවන් නෙතඟේ මැවේ
    සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා
    අමතන්න ආසයි ආදර නයෝ කියා......


    [FONT=&quot]Artist[/FONT][FONT=&quot] - Jayantha Disanayaka[/FONT]
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෙතු සලා හමුවෙලා, සුසුමකින් වෙන් වෙලා..


     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    A machanla kella wena kollek badala yaddi kalin kolla kiana sindu lankawe thianawada ban? sinhala ewa :eek: :oo:

    thianawanam comment ekak dan palayallako :) bump ekakwath oneee :)


    crop.php

    බන් පනිනවානම් නයිට් මේල් ට්‍රෙන් එකට පැනපන්, අනිත් ඒවාට පනින්න එපා හෙන වාතයි යන උන්ට
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    දෑසේ කතාවේ හසරැල් ලතාවේ
    මන බැන්දු සේ මා සෙනෙහේ ලතා
    මනමාලියක් වී වෙනතක් බැලූ දා
    පරවී ගියේ නෑ මගෙ චේතනා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය නහ‍යෙන් අඬන් සින්දු වලට වැඩි‍ය හොඳ‍යි මේ වගේ එකක් අහපන් :lol:

     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    kelesada kiwa mana
    sipa gath daathata
    mangala mal kalabak denne
    edaa mage pemwathii ada oba
    manamaaliya wee magema mithuraa gee
    kelesada mama mal kalaba obata denne