Wena Ekek Badala

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී එක කියපං.. කෙල්ලගෙ නමේ කුමාරි කැල්ලක් තියෙනවනං ඉතින් රම්ම්පෙට පොරි තමා...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    ඇරයුම් කරන්නෙපා ඔබේ
    මංගල දිනේ කියා
    මා පැමිණෙ යැයි සිහිනෙන් වත්
    සිතන්න එපා ඔයා
    මංගල දිනේ ඔබේ......

    මාධව ඉඳිකැටිය
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    ඔබ ලඟින් දැවටෙනා ආදරවන්තීට . . .
    අහන්න මා මතකදැයි කියා . . .
    අහන්න මා මතකදැයි කියා . . .
    වෙනතක සිතබැඳි අන්සතු වුවාට ...
    කියන්න මා ආදරෙයි කියා . ..
    කියන්න මා ආදරෙයි කියා . .

    සොඳුරි ඈ මගේ පෙරදවසේ...
    කොතරම් පෙම් කෙරුවාද කියා ....
    දැන දැන මේ විලසින් නුඹ පෙම් බැන්දේ ...
    නොදනී ඈ හට ඇයිද කියා ....

    ඉවත බලා නොහදුන විලසින් ...
    ඇතින් නුඹ යැයි මා හමුවේ ...
    සෙනෙහස වින්දා දෙන්නා ඈ හට ලංවී...
    විරසක වී පල නෑ මිතුරේ ...

    කවීෂ කවිරාජ්
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    දාන්න ආපු සිංදු ඔක්කොම මේකෙ උට්ටලා දාල:sorry:

    හැබැයි උබ මේවා අහලා බොක්ක උණු කරගෙන "බොල් හුලගක් ඔබ සිඹිද්දී මා මිය ගිය බව කියාවී...ඔබට දුක් ගිණි නොලබාදී මම සමුගන්නම් සිනාසී"/ "ඔබ මා හමුවුණු මේ ඉර හද යට කොතැනක සිටියත් මා මල දවසට මගෙ ලග තනියට එනු මැනවී "කියලා කෙල්ලට මැසේජ් එකක් ගහලා කෝච්චියකට එහෙම අඩ තියනවා වගේ පොන්න වැඩ එහෙම කරගන්න හිතන්නවත් එපා....ඕකි ලොවෙත් එන්නෑ උබෙ මලගෙදරටවත් වෙඩ්න් එක අරගෙන නුවරඑළිය වගේ පැත්තක හනිමූන් ගිහිං හුක හුක ඉදී තෝ වලලන දවසෙත්.....අඩු ගානෙ බුකියෙ/කිරියෙවත් තොට එක බල්ලෙක් හොද කියන්නෑ මැරුනට පස්සෙ...ඔන්න උබ පොත්ත රතු පට්ට කෑල්ලක්නං ඕන් සතියක් දෙකක් සයිබරේ අයියලා කව් මාගල් ලියයි දුක් වෙයි අඩයි වැලපෙයි...හැබැයි කොල්ලෙක් මැරුනොත් කෝච්චියකට පැනලා නද්දකිං පොන්න බල්ලෙක් මැරිලා නේද කියලා පෝස්ට් එකක් දායි එච්චරයි .....උබේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි හොදම යාලුවොයි විතරයි විදවන්නෙ....දැන් උබට අවුල් තමා ඒ හින්දා මේ ටිකේ තනියම ඉන්න එපා යාලුවො සෙට් එක එක්කම ඉදපන් පිස්සුවක් කෙල කෙල ඊටපස්සෙ ඕකිට වඩා හැම අතින්ම හොද පට්ට ලස්සන කෙල්ලෙක් හොයාගෙන කවදහරි ඔය බැන්ද එකීට උබව බැන්දෙ නැති එකට මුලු ජීවිතේම පසු තැවෙන්න වෙන ගානට උබේ ජීවිතේ හදාගනිං....උබ අලුතෙන් දාගන්න කෙල්ලව බැදපන් සුපිරිම වෙඩින් එකක් අරන් වෙඩින් එක දැක්කම අරකිට තනි ඇහැට ඇඩෙන්න....අවුරුදු 5ක් විතර යනකොට බුකියේ දාපන් (බුකියේ දැම්මය වැඩක් නෑ බං ඒකි මාව බ්ලොක් කියලා කියන්න එපා ඔය උට්ටියො වෙන කාගෙ හරි එකවුන්ට් වලින් හරි ඇවිල්ලා කලින් හිටපු කොල්ලගෙ ප්‍රොෆයිල් බලනවා:rofl:) මොන්ටෙරෝ එකක්+ 2nd car එකක් මාලිගාවක් වගේ හදපු සුපිරි ගෙයක්,තව ගියපු ෆොරීන් ටුවර් වල ලංකාවේ 5ස්ටාර් හොටෙල් වලට වැකේෂන් වලට ගිය ෆොටෝ කොහොමහරි මාසෙට ලක්ෂ 2+ අදායමක් උබ අතට එන ස්මාට් ගේමක් ගහගනිං වැඩි විස්තර සදහා රත්තරං අයියාගෙ ත්‍රෙඩ් බලපන්...උබ ඔයටික හරියට කරොත් අරකි ඕවා බලලා මුලු ජීවිතේම පසු තැවෙයි අපරාදෙ උබව අතාඅරියෙ කියලා ඊටවඩා හොද දඩුවමක් නෑ කෙල්ලෙක්ට දෙන්න...

    උට්ට තමයි, මට ඔකේ අනික උනේ බන්, මේ ටික සේරම හදාගන එද්දී අපේ ගෙදර උන් කෙල්ලට කැමති නැති උන කියහන්කෝ :no: :sorry: ඒ තරහට කැල්ල වෙන එකෙක්ව බැන්ද ගෙදරින් කතා කරපු :dull: :shocked: :(

    අවුරුදු දෙකකට විතර පස්සේ ඔන්න call කරලා යාලුවගෙන් විස්තර අහල :sorry: දැන් මමත් බැදලා බන් :baffled:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    දාන්න ආපු සිංදු ඔක්කොම මේකෙ උට්ටලා දාල:sorry:

    හැබැයි උබ මේවා අහලා බොක්ක උණු කරගෙන "බොල් හුලගක් ඔබ සිඹිද්දී මා මිය ගිය බව කියාවී...ඔබට දුක් ගිණි නොලබාදී මම සමුගන්නම් සිනාසී"/ "ඔබ මා හමුවුණු මේ ඉර හද යට කොතැනක සිටියත් මා මල දවසට මගෙ ලග තනියට එනු මැනවී "කියලා කෙල්ලට මැසේජ් එකක් ගහලා කෝච්චියකට එහෙම අඩ තියනවා වගේ පොන්න වැඩ එහෙම කරගන්න හිතන්නවත් එපා....ඕකි ලොවෙත් එන්නෑ උබෙ මලගෙදරටවත් වෙඩ්න් එක අරගෙන නුවරඑළිය වගේ පැත්තක හනිමූන් ගිහිං හුක හුක ඉදී තෝ වලලන දවසෙත්.....අඩු ගානෙ බුකියෙ/කිරියෙවත් තොට එක බල්ලෙක් හොද කියන්නෑ මැරුනට පස්සෙ...ඔන්න උබ පොත්ත රතු පට්ට කෑල්ලක්නං ඕන් සතියක් දෙකක් සයිබරේ අයියලා කව් මාගල් ලියයි දුක් වෙයි අඩයි වැලපෙයි...හැබැයි කොල්ලෙක් මැරුනොත් කෝච්චියකට පැනලා නද්දකිං පොන්න බල්ලෙක් මැරිලා නේද කියලා පෝස්ට් එකක් දායි එච්චරයි .....උබේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි හොදම යාලුවොයි විතරයි විදවන්නෙ....දැන් උබට අවුල් තමා ඒ හින්දා මේ ටිකේ තනියම ඉන්න එපා යාලුවො සෙට් එක එක්කම ඉදපන් පිස්සුවක් කෙල කෙල ඊටපස්සෙ ඕකිට වඩා හැම අතින්ම හොද පට්ට ලස්සන කෙල්ලෙක් හොයාගෙන කවදහරි ඔය බැන්ද එකීට උබව බැන්දෙ නැති එකට මුලු ජීවිතේම පසු තැවෙන්න වෙන ගානට උබේ ජීවිතේ හදාගනිං....උබ අලුතෙන් දාගන්න කෙල්ලව බැදපන් සුපිරිම වෙඩින් එකක් අරන් වෙඩින් එක දැක්කම අරකිට තනි ඇහැට ඇඩෙන්න....අවුරුදු 5ක් විතර යනකොට බුකියේ දාපන් (බුකියේ දැම්මය වැඩක් නෑ බං ඒකි මාව බ්ලොක් කියලා කියන්න එපා ඔය උට්ටියො වෙන කාගෙ හරි එකවුන්ට් වලින් හරි ඇවිල්ලා කලින් හිටපු කොල්ලගෙ ප්‍රොෆයිල් බලනවා:rofl:) මොන්ටෙරෝ එකක්+ 2nd car එකක් මාලිගාවක් වගේ හදපු සුපිරි ගෙයක්,තව ගියපු ෆොරීන් ටුවර් වල ලංකාවේ 5ස්ටාර් හොටෙල් වලට වැකේෂන් වලට ගිය ෆොටෝ කොහොමහරි මාසෙට ලක්ෂ 2+ අදායමක් උබ අතට එන ස්මාට් ගේමක් ගහගනිං වැඩි විස්තර සදහා රත්තරං අයියාගෙ ත්‍රෙඩ් බලපන්...උබ ඔයටික හරියට කරොත් අරකි ඕවා බලලා මුලු ජීවිතේම පසු තැවෙයි අපරාදෙ උබව අතාඅරියෙ කියලා ඊටවඩා හොද දඩුවමක් නෑ කෙල්ලෙක්ට දෙන්න...

    එකෙන්ම……. මේක තමයි තියරිය….
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    ඔබට ආදරේ කියලා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලග ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී ඉඳ
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා.. //

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට ඇය
    සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන්
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා //

    ඇත්තටම මේ සින්දු කොච්චර අරුත්බරද.. නෙල්ලි වගෙ.. කොහෙන් හැපුවත් මොකක් හරි රසක් තියෙනව.. එකට දැන් හැදෙන ඒව.

    අපට ඉන්නව මේ රටෙ පිනට පහල වෙච්ච ගීත රචකයො ටිකක්.. ඒ අතරින් මන් ගොඩක්ම කැමති කෙනෙක්, රත්න ශ්‍රි විජේසිංහ
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කවුරු මොනව කිව්වත් ඕක කාල ඉන්න තියෙන අමාරුව දන්නෙ කාපු එකෙක් විතරයි.. අඬන බොන එක ඒ විදියට බලද්දි මොන සිම්පල් වැඩක්ද
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    කෙල්ල වෙන එකෙක් බඳින එකම හොඳයි උඹල වගේ පොඩ්ඩ ඇත්තන් නාහෙන් අඬන ගෑනු බඳිනවට වඩා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    owa ahanna epa ban.fun eke idapan.12 SL vs Pak match eka balapan

    :D

    ow cricket walata asa nathnam Ind v SA match eke SA ta sup karapan rata jaathiya wenuwen kiala hithala :)

    ehemath bari nam Aus v Eng eke Aus ta support karapan, unge players association eka cricket board ekath ekka geniyana satanedi unta pannarayak wenna kiala match eka dinana eka :)

    cricket onama na champions trophy eka wassata hedila gihin eng wala gaha kola walata wadipura wathura tikak labenna kiala hama match ekedima wassata support karapan :)
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මගේ ආදරේ හිමිකාරී
    නෙත් මානේ මනමාලි
    ඔබේ ආදරේ හිමිකාරී
    අද ඔහුගේ මනමාලි

    සුපෙම් නෙතගින් බලාලා
    ඔයා නෑ ඉගි කලේ
    මගේ සෙනෙහෙ බදාලා
    ඔයා නෑ ඇමතුවේ

    මගේ ආදරේ හිමිකාරී........

    ලං වෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා

    මගේ ආදරේ හිමිකාරී........

    රෑට සද සේ උදාවී
    ආදරෙන් ලං උනා
    මාගේ සෙනෙහේ සියුම් තැන්
    නොම වැටහී ගියා

    මගේ ආදරේ හිමිකාරී
    අද මාගේ මනමාලි

    ඔබේ ආදරේ ....... මනමාලි
    මගේ ආදරේ හිමිකාරී
    නෙත් මානේ මනමාලි
    ඔබේ ආදරේ හිමිකාරී
    අද ඔහුගේ මනමාලි

    සුපෙම් නෙතගින් බලාලා
    ඔයා නෑ ඉගි කලේ
    මගේ සෙනෙහෙ බදාලා
    ඔයා නෑ ඇමතුවේ

    මගේ ආදරේ හිමිකාරී........

    ලං වෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා

    මගේ ආදරේ හිමිකාරී........

    රෑට සද සේ උදාවී
    ආදරෙන් ලං උනා
    මාගේ සෙනෙහේ සියුම් තැන්
    නොම වැටහී ගියා

    මගේ ආදරේ හිමිකාරී
    අද මාගේ මනමාලි

    ඔබේ ආදරේ ....... මනමාලි
    මගේ ආදරේ හිමිකාරී
    නෙත් මානේ මනමාලි
    ඔබේ ආදරේ හිමිකාරී
    අද ඔහුගේ මනමාලි

    සුපෙම් නෙතගින් බලාලා
    ඔයා නෑ ඉගි කලේ
    මගේ සෙනෙහෙ බදාලා
    ඔයා නෑ ඇමතුවේ

    මගේ ආදරේ හිමිකාරී........

    ලං වෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා

    මගේ ආදරේ හිමිකාරී........

    රෑට සද සේ උදාවී
    ආදරෙන් ලං උනා
    මාගේ සෙනෙහේ සියුම් තැන්
    නොම වැටහී ගියා

    මගේ ආදරේ හිමිකාරී
    අද මාගේ මනමාලි

    ඔබේ ආදරේ ....... මනමාලි

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Me-Suba-Pathum-Chamara-Weerasinghe.jpg

    Sadi_Ran_Abaranin_Milton_Mallawarachchi.jpg

    මේවා අහලා වැඩක් නැ මචන්
    :(:(:(:(:(:(
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    රත්නත්තරේ පිහිටයි මගේ මැනික සදා.....
    ඩෝං....