ඕකා හිතාගෙන ඉන්නෙ ලව් එකක් ආරන්චිවුන ගමන් මන්න කඩු පිහි උස්සගෙන ගිහින් කොල්ලට කොටන්න ඕන කියල. දෙමල ෆිල්ම් බලල ඕකගෙ ඔලුව කුරුවල් වෙලා
uba wage modayek
paw bn![]()


ඕකා හිතාගෙන ඉන්නෙ ලව් එකක් ආරන්චිවුන ගමන් මන්න කඩු පිහි උස්සගෙන ගිහින් කොල්ලට කොටන්න ඕන කියල. දෙමල ෆිල්ම් බලල ඕකගෙ ඔලුව කුරුවල් වෙලා
uba wage modayek
paw bn![]()


mama oyata katawak kiyannada ?
ape mother central bank eke director kenek, taatta, issara architect, dan business karanne.
mage nangita mulinma kollek set une eya 10 wasaredi. e dawas wala kolla 11 wasare. kolla mage wayasemai. mamat eka dannawa, ape ammat dannawa, apita awulak na. taatta nam e dawas wala danagena hitiye nadda koheda. ada, after more than 10 years of love, they are going to marry in this year.
ada e kolla lankawe prasiddha private bank ekaka assistant manager, ape nangi e bank ekema officer kenek.
dan terunada api hitana widiya ? iskole kale kellek set karaganna eka awulak na. matat hitiya iskole kale kellek, eka nam broke up una, eet api taama friends la. ape education ekata, jobs walata , business walata ewa baadaka une naha.
ඒ උබලගේ නංගිගේ බුද්ධිය..උබලගේ නංගි දන්නවා හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා..උබ හිතනවද හැම කෙල්ලෙක්ම එහෙමයි කියලා..කුඩුකාරයින්ට,ගංජා කාරයින්ට,බැදපු උන්ට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ..උබට ඒක තේරුම් ගන්න බැරි උබට ඒ වගේ දෙයක් නොවුන හින්දා..සුද්දෝ උනත් උන්ගේ ළමයින්ට අසීමිත නිදහස දෙන්නේ නැහැ ලොකු වෙනකන්.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හම්බ කරනවා විතරයි උන්ට ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා..
කුඩුකාරයො ගන්ජාකාරයො අහසින් වැටුනෙ නැහැ. ඒ උන් බිහිවෙන්නෙ පරිසරය අනුව. හුඟක් වෙලාවට මේ වගේ උදවිය හොඳ කෙල්ලෙක් ලැබුනම හොඳ අතට වෙනස් වෙනව. අනික ආදරේ කියන්නෙ එක්තරා කොටසකට විතරක් ලැබෙන්න ඕන දෙයක් නෙමෙයි.ඒ උබලගේ නංගිගේ බුද්ධිය..උබලගේ නංගි දන්නවා හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා..උබ හිතනවද හැම කෙල්ලෙක්ම එහෙමයි කියලා..කුඩුකාරයින්ට,ගංජා කාරයින්ට,බැදපු උන්ට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ..උබට ඒක තේරුම් ගන්න බැරි උබට ඒ වගේ දෙයක් නොවුන හින්දා..සුද්දෝ උනත් උන්ගේ ළමයින්ට අසීමිත නිදහස දෙන්නේ නැහැ ලොකු වෙනකන්.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හම්බ කරනවා විතරයි උන්ට ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා..

නිදහස තියෙන එකාට තමන්ගෙ සීමාව ඉක්මනටම තේරුම්ගන්න පුලුවන් වෙනව. නිදහස නැති එකා තමයි එකපාර සමාජෙට විවෘත වුනගමන් කරන්න ඕන කියන්න ඕන මොනාද කියලා හිතාගන්න බැරුව අතරමන් වෙන්නෙ.
රිදිලා කතාව වෙනස් කරන්න හදනවමේ උබ නිකන් වටේ යන්නේ නැතුව හිටපන්.උබ වගේ උන්ට මේ වගේ දේවල් කියලා වැඩක් නැහැ.තමන්ගේම අම්මට බණින එකානේ තෝ..


දල වශයෙන් ගත්තම O/L කට උඩ ඉන්න කෙලේලේක් යුනිෆෝම් එක පිටින් කොල්ලා එක්ක තොල දාල ඉස්කෝලේට කෝට් වුනාම අදටත් අපේ ඉස්කෝල වල එලියට යන්න ටිකට් එක ගත්තා හා සමානයි.![]()
ඔය නීති තියෙනවා පොතක ලියලාම 
ඇඹිටිල්ලන් කෙල්ලේක් නේ බන්. ලියලා තියන ලියුම කියවලා බලපුවමනම් තේරෙන්නේ ඒකිගේ එකම අරමුණ පිනාගෙන් පලි ගන්න එක. මේකට විදුහල්පතිවත්, ගුරුවරයෙක්වත් fb එක වත් වග කියන්න ඕනි නැ. තනිකරම දෙමවුපියන්ගේ වරද. අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ සින් මාට්ටු වුනාම පිනා කනට දෙකක් දිලා ඉස්කෝලේන් අයන් කරනවා නැත්තම් පංති තහනම් කරනවා![]()
නුඹට නිවන් සුව නංගියේ...!
![]()


ගයාන් ලක්මාල්;16248678 said:බොහොම කණගාටුදායක සිද්ධියක්.. මෙතනදී වැරදි කිහිපයක් මම දැක්කා, ප්‍රධානම දේ තමයි දෙමාපියන්ගේ හැසිරීම් දරුවන්ගේ ජීවියට බලපානවා. දෙමාපියන්ගේ සෙනෙහස නොලැබුනු විටදී දරුවන් විකල්පයන් කරා යොමුවෙනවා. විශේෂයෙන්ම ගැහැණු දරුවෙක් හා මවක් අතර තිබිය යුතු බැදීම හා අවබෝධය මෙතනදී සෑහෙන්න වැදගත්. ඒවගේම දෙමාපියන් දෙදෙනාගේ බැදීම එකමුතුව හා ඔවුන්ගේ යහපත් හැසිරීම.
ඒවගේම අද පාසල් වලින් උගන්වන්නේ විශයයන් විතරයි දිවිපෙවෙත් ආදි ජීව්තයට අවශ්‍ය කරන දේ (ලිංගික අධ්‍යාපනය පවා) මොන පාසලේද උගන්වන්නේ? අද කීයෙන් කී දෙනාද ඉරිදාට දහම් පාසල් යන්නේ? මේ තරගකාරී ජීවන රටාවේ සැවෙම හිරවෙලා. පීඩනය දරාගන්න අපි හැමෝම ඉගෙනගන්න ඕනේ. දහම් පාසලෙත් උගන්වනවා අටලෝදහම ගැන.
එසේම අද උගත් යැයි කියාගන්නා උසස් තානාන්තර වල ඉන්න අය උගත් ඒඋනාට දැනුවත් නෑ. දැන උගත් අය නෑ. අර පෙර comment එකකින් දැක්කා එක්කෙනෙක් කියල තිබ්බා ප්‍රස්නයක් විසදන ක්‍රමයක් තියෙනවා කියලාග මමත් ඒක පිලිගන්නවා. මේ විදුහල්පති නිකන් සුදන වගේ පෙන්න, අනෙක් අය ඉදිරියේ වැඩකාරයවෙන්න ගියාද දන්නෙ නෑ. ඒවගේම අද කාලේ විදුහල්පතිවරු ගුරුවරු පිරිස්සම් වෙන්න ඕනේ දඩුවම් හා අවවාද දීමේදී නැත්නම් ගුටිකන්න දනගහන් ඉන්නත් වේවි.
මේකට facebook වලට බැනල වැඩක් නෑ. උන් වැරදි නෑ. එහෙම නම් මෙම photo එක ගත්තු කැමරාව හරි phone එක හරි හදපු ආයතනයත් වැරදී නේද? මැරෙනවා නම් මගේ චුයින්ගම් එක යාළුවා උදුරගෙන කෑව කියලත් කෙනෙකුට ලියුමක් ලියල තියල මැරෙන්න පුලුවන්.
මෙතනදී අවශ්‍ය වන්නේ චින්තනමය වෙනසක්. පාසල් වලට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් සමග හොද ගුරැවරු. එසේම දෙමාපියන් තම දරුවන් කෙරෙහි ඇති උනන්දුව. ගහකට හෝ වැලකට වේවා තරමක් වැඩෙනකම් ආධාරකයක් දුන්නොත් ගහ නැමෙන්නේ නෑ වැල එහෙ මෙහෙ දුවන්නෙත් නෑ.....





පිටරට වලත් ඔව ගොඩක් වෙනවා නමුත් උන් එවා ගනන් ගන්නෙ නෑ ඒ උබලගේ නංගිගේ බුද්ධිය..උබලගේ නංගි දන්නවා හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා..උබ හිතනවද හැම කෙල්ලෙක්ම එහෙමයි කියලා..කුඩුකාරයින්ට,ගංජා කාරයින්ට,බැදපු උන්ට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ..උබට ඒක තේරුම් ගන්න බැරි උබට ඒ වගේ දෙයක් නොවුන හින්දා..සුද්දෝ උනත් උන්ගේ ළමයින්ට අසීමිත නිදහස දෙන්නේ නැහැ ලොකු වෙනකන්.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හම්බ කරනවා විතරයි උන්ට ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා..
දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?
කුඩුකාරයො ගන්ජාකාරයො අහසින් වැටුනෙ නැහැ. ඒ උන් බිහිවෙන්නෙ පරිසරය අනුව. හුඟක් වෙලාවට මේ වගේ උදවිය හොඳ කෙල්ලෙක් ලැබුනම හොඳ අතට වෙනස් වෙනව. අනික ආදරේ කියන්නෙ එක්තරා කොටසකට විතරක් ලැබෙන්න ඕන දෙයක් නෙමෙයි.
නිදහස තිබ්බ පලියට ලමයි විනාශ වෙන්නෙ නැහැ. එහෙනම් අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.නිදහස තියෙන එකාට තමන්ගෙ සීමාව ඉක්මනටම තේරුම්ගන්න පුලුවන් වෙනව. නිදහස නැති එකා තමයි එකපාර සමාජෙට විවෘත වුනගමන් කරන්න ඕන කියන්න ඕන මොනාද කියලා හිතාගන්න බැරුව අතරමන් වෙන්නෙ.
![]()
උබ හිතන විදිහ අනුව කවදා හරි උබේ ළමයට දෙවියන්ගේම පිහිටයි..කොහොම උනත් ඒක උබේ කැමැත්තනේ..මම නම් මගේ ළමයට ඕනවට වඩා නිදහස දෙන්නේ නැහැ සුදුසු කාලේ එනකන්.
Moda katha kiyanna epa. Iskolei paudgalika jeewithei dekakne. Yako iskole principalta oni widihatada jeewath wenna oni. Gon katha wala uparima awasthawa.
උබත් තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි ඒක..දැන් ඔහොම කියන එක සාදාරනයි.