wesak dawasata thoran dansal mokatada-ඥාණසාර හිමි
වෙසක්-පොසොන් පොහොය දිනවල තොරණ් ප‍්‍රදර්ශණය කිරීම තහනම් කිරීමට රජය විසින් ගත් තීරණය අගය කරනා බව බොදු බල සේවා සංවිධානය පවසති.
එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කුලියාපිටියේදී පැවති ධර්ඹ දේශනාවකදී මේ බව කියා සිටියහ.
වෙසෙක් පොහොය ඇත්තේ දන්සල් කන්න තොරන් බලන්න නොව පිලිවෙත් පුරන්න යයිද පවසන උන් වහන්සේ රජය විසින් ගත් තීරණය ඉතා හොද බවත් ඇතැමුන් මෝඩයන් සේ බනින බවත් පැවසූහ.
පොහොය දවසට තොරණ් තහනම් කිරීම ඉතාම හොද වැඩක්.. බනින්නේ මෝඩයන්..- ඥාණසාර හිමි
වෙසක්-පොසොන් පොහොය දිනවල තොරණ් ප‍්‍රදර්ශණය කිරීම තහනම් කිරීමට රජය විසින් ගත් තීරණය අගය කරනා බව බොදු බල සේවා සංවිධානය පවසති.
එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කුලියාපිටියේදී පැවති ධර්ඹ දේශනාවකදී මේ බව කියා සිටියහ.
වෙසෙක් පොහොය ඇත්තේ දන්සල් කන්න තොරන් බලන්න නොව පිලිවෙත් පුරන්න යයිද පවසන උන් වහන්සේ රජය විසින් ගත් තීරණය ඉතා හොද බවත් ඇතැමුන් මෝඩයන් සේ බනින බවත් පැවසූහ.
video>>>> https://youtu.be/K3oKTrnqniE?t=1484

අනික ජොබ් කරන අයට නිවාඩු තියෙන්නෙත් එදාට විතරයි. 