wesak dawasata thoran dansal mokatada-ඥාණසාර හිමි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    wesak dawasata thoran dansal mokatada-ඥාණසාර හිමි

    පොහොය දවසට තොරණ් තහනම් කිරීම ඉතාම හොද වැඩක්.. බනින්නේ මෝඩයන්..- ඥාණසාර හිමි


    වෙසක්-පොසොන් පොහොය දිනවල තොරණ් ප‍්‍රදර්ශණය කිරීම තහනම් කිරීමට රජය විසින් ගත් තීරණය අගය කරනා බව බොදු බල සේවා සංවිධානය පවසති.

    එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කුලියාපිටියේදී පැවති ධර්ඹ දේශනාවකදී මේ බව කියා සිටියහ.

    වෙසෙක් පොහොය ඇත්තේ දන්සල් කන්න තොරන් බලන්න නොව පිලිවෙත් පුරන්න යයිද පවසන උන් වහන්සේ රජය විසින් ගත් තීරණය ඉතා හොද බවත් ඇතැමුන් මෝඩයන් සේ බනින බවත් පැවසූහ.


     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    aththa thamai ban.poya thiyenne pansal yanna, pinehi dahamehi hasirenna, wesak ekata keeyen kee denada pansal yanne, mewa hoda weda, poya dawasen passe dawase kohomath ewada ida deela thiyenawa ne,
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලපුවාම එරෝසන්ගේ කුලප්පුව සංඝ රත්නයටත් නෑනේ...
    අනේ එරෝසන්..... :lol::lol::lol::lol::lol:
    එරෝසන් කියන විදියට ඥානසාර හාමුදුරුවොත් බුද්ධාගමට යටින් පහර ගහන වෙන ආගමක කෙනෙක්.... :P:P:P
     
    • Like
    Reactions: skymicro

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බලපුවාම එරෝසන්ගේ කුලප්පුව සංඝ රත්නයටත් නෑනේ...
    අනේ එරෝසන්..... :lol::lol::lol::lol::lol:
    එරෝසන් කියන විදියට ඥානසාර හාමුදුරුවොත් බුද්ධාගමට යටින් පහර ගහන වෙන ආගමක කෙනෙක්.... :P:P:P

    yep
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    හැමදාම දන්සල් තෝරන් තියෙනවනම් අපිට පෝය දවසට නොයා ඉන්න තිබ්බ :( අනික ජොබ් කරන අයට නිවාඩු තියෙන්නෙත් එදාට විතරයි. :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    මම මේක කිව්වෙ වෙනත් නූලක. කීප දෙනෙක්ම රෙප් කපලා තිබ්බා. දැන් ඉතින් ජාතිය බේරගන්න ඉන්න අය ඥාණසාර හාමුදුරුවන්ටත් ඩොලර් කාක්කෙක් කියයි.

    අපේ රටේ ප්‍රතිපත්තිය අඩුයි. ආමිසය වැඩියි බන්. ප්‍රතිපත්තියත් ආමිසයට සමාන්තරව තියෙන්න ඕන. නැත්නම් ශ්‍රද්ධාව ඇති ප්‍රඥ්ඥාව නැති අය වෙනවා. එහෙම ජාතියකින් බුද්ධාගම රකින්න බෑ. බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ ප්‍රතිපත්තිය උතුම් කියලා. ආමිසයට අතපය ටිකක් වෙහෙසලා සල්ලි ටිකක් තිබ්බම කරගන්න පුළුවන් දෙයක්. ඒත් ප්‍රතිපත්ති පූජාව එහෙම බෑ. අපේ මිනිස්සු ප්‍රතිපත්ති රකින්න කැමති නෑ. ඒ නිසා කරන්න ලේසි ආමිසය පස්සෙ යනවා. අපි කරන්න ඕන අමාරු දේ මිස ලේසි දේ නෙවේ.

    මීට ටික කාලයකට කලින් දන්සැල් වලට බෞද්ධ කොඩි කෝටු වල ගහගෙන වනන්න එපා කියලා තහනමක් දැම්මා. ඒ වෙනුවට කහ කොඩි ගන්න කිව්වා. ඒත් කහ කොඩියෙන් ගැම්ම ආපු නැති නිසා ඒ කාලේ හැමෝම ඕකට බැන්නා. ඒත් දැන් හැමෝම අවබෝධ කරගෙන තියෙනවා අපි මෙච්චර කාලයක් බෞද්ධ කොඩියට අපහස කරානෙද කියලා. ඒවා කාලයත් එක්ක තේරුම් ගන්න දේවල්. අපිත් ඉස්සර පොඩි කාලෙ කූඩු හදන්න ගිහින් වගේ වැඩ කරන්න ගිහින් සිල් ගන්න එක විතරක් නෙවෙ දහම්පාසල් ඉස්කෝල දවස් පවා කට් කරල තියෙනවා. ඒවා ඒ දවස්වල නොකර හිටිය නම් කියලා දැන් හිතෙනවා. තව එක දෙයක් කෙරෙන්න ඕන, වෙසක් එකට විකුනන්න දාල තියෙන්න යක්කුන්ගෙ සත්තුන්ගෙ මූනු ඒ කාලෙදි විකුනන්න දාන එකත් තහනම් කරන්න ඕන.
     
    • Like
    Reactions: skymicro

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම මේක කිව්වෙ වෙනත් නූලක. කීප දෙනෙක්ම රෙප් කපලා තිබ්බා. දැන් ඉතින් ජාතිය බේරගන්න ඉන්න අය ඥාණසාර හාමුදුරුවන්ටත් ඩොලර් කාක්කෙක් කියයි.

    :yes: :yes:

    නෑ බන් ඥාණසාර හම්දුරුවෝ කිව්වා නම් ජාතිය බේරගන්න ඉන්න අය සාදු සාදු කියයි බලපන්කො :D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලපුවාම එරෝසන්ගේ කුලප්පුව සංඝ රත්නයටත් නෑනේ...
    අනේ එරෝසන්..... :lol::lol::lol::lol::lol:
    එරෝසන් කියන විදියට ඥානසාර හාමුදුරුවොත් බුද්ධාගමට යටින් පහර ගහන වෙන ආගමක කෙනෙක්.... :P:P:P



    එරෝසන් මේ මොහොතේ
    wow ! so dark here :shocked::shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    :yes: :yes:

    නෑ බන් ඥාණසාර හම්දුරුවෝ කිව්වා නම් ජාතිය බේරගන්න ඉන්න අය සාදු සාදු කියයි බලපන්කො :D

    පිස්සුද බන්. උන්ගෙ ආතල් කැඩෙන් දෙයක් කිව්වොත්, බුදු හාමුදුරුවන්ටත් චෝදනා කරන අය ඉන්නෙ. ඥාණසාර හාමුදුරුවන්ට බනින එක ගැන කවර කතාද.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ ත්රෙඅඩ් එකට එරෝසන් ආවොත් මම රනිල් එක්ක අද රැට යහන්ගතවෙනවා...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    tenor.gif



    ඊයේ දින උපන්දිනය සැමරූ ඉරචූන්ට මාගේ බලවත් මෙව්වා එක.

    කාටවත් මෙවන් විපත් සිදු නොවේවා :sorry: