අඩෝ ඩසපයන්ට බඩ යන්න දෙනවා නේ

පලවෙනි සෙෂන් එකේ 165ක් ගැහුවා
New Zealand lead by 356 runs.

පලවෙනි සෙෂන් එකේ 165ක් ගැහුවා
New Zealand lead by 356 runs.
Last edited:

PathumAttacking batting by India.
Sri Lanka ODI squad for the series against West Indies
Charith Asalanka (capt), Avishka Fernando, Pathum Nissanka, Kusal Mendis, Kamindu Mendis, Janith Liyanage, Sadeera Samarawickrama, Nishan Madushka, Dunith Wellalage, Wanindu Hasaranga, Maheesh Theekshana, Jeffrey Vandersay, Chamindu Wickramasinghe, Asitha Fernando, Dilshan Madushanka, Mohamed Shiraz
------ Post added on Oct 18, 2024 at 7:32 PM
හොදම ටිම් එක පවර් හිටර්ස් ලා මදි.Pathum
Avishka
Mendis
Kamindu
Charith
Janith
Chamindu
Wella
Wanidu
Theekshana
Asitha
ඔය ඉන්නේ බන් .. charith , chamindu , waniduහොදම ටිම් එක පවර් හිටර්ස් ලා මදි.
යකා කැපිලාම ගියා නේ ඕකා කැත වැඩේ වුණේ
නැහැ. මේ පාර A ටීම් ගහන්නේ බන්maru emerging. openersla 30i 32i wayasa![]()
eka thama un dennawa hadala gnda one. shevon ehemaනැහැ. මේ පාර A ටීම් ගහන්නේ බන්
හැබැයි ශෙවෝන් ඩැනියල් වගේ උන්ව ගෙනියන්න තිබ්බ . කෘස්පුල්ලේ ඉන්නව , හැබැයි මැච් එකේ නෑ .
කුබුරක් දුන්නොත් නම් අවුලක් නැහැ.ඔය ඉන්නේ බන් .. charith , chamindu , wanidu
උන් ටිකට තමයි . .
අනික 50 ඕවර් මැච් වල පවර් හිට්ර් ලොකුවට ඕන නෑ . 4 ඒවා ගහන්න පුලුවන් වෙල්ලා , ජනිත් වගේ උන් ඇති .
නෑ ඔය ටීම් එකට 400ක් උනත් ගහන්න පුලුවන් .කුබුරක් දුන්නොත් නම් අවුලක් නැහැ.
චරිතය වනියාට පවර් හිටස් කියකොට
මැක්ස්වෙල් Livingstone පුකෙන් හිනා වෙන්නේ
පවර් හිට්ර් ලොකුවට ඕනේ නැහැ කියන මාන්සිකත්වෙයන් අයින් වෙනකම් අපිට පිට ගිහින් odi දිනන්න බැහැ. කුඹුරේ නම් ගේමක් ගහයි 250-70 විනින් ස්කෝර් වුණාම
මෙන්ඩිස් කාරය නම් බෑවා , runout මිස් කරා කැලේ ගහලවැඩිම කැච් බැමේ තරගයක්ද
ඌ ලංකාවේ white ball squad දෙකේම ඉන්න ඕනේ .Nuwaniduwa team ekata daganna barida danne na. Patta usai ne pora
ඔය යසෝද ලංකා කියන පොර කාලයකට කලින් මාතෘකා හැදුවා නේද.මෙන්ඩිස් කාරය නම් බෑවා , runout මිස් කරා කැලේ ගහල
ඌ ලංකාවේ white ball squad දෙකේම ඉන්න ඕනේ .
භානුක වගේ අකලට ගහන දුවාගන්න බැරි එකෙක්ට වඩා හොදට ෆීල්ඩ් කරන්න පුලුවන් , 6 ඒවා ගහන්න පුලුවන් එකෙක් තමයි ඕනේ .
------ Post added on Oct 18, 2024 at 9:20 PM
Ow ban. Banukaya fitness hadaganne nathnm eliye tiyanna oni. Nuwanidu gana Ashwin uge podcast eketh kiwwa wage mathakai.මෙන්ඩිස් කාරය නම් බෑවා , runout මිස් කරා කැලේ ගහල
ඌ ලංකාවේ white ball squad දෙකේම ඉන්න ඕනේ .
භානුක වගේ අකලට ගහන දුවාගන්න බැරි එකෙක්ට වඩා හොදට ෆීල්ඩ් කරන්න පුලුවන් , 6 ඒවා ගහන්න පුලුවන් එකෙක් තමයි ඕනේ .
------ Post added on Oct 18, 2024 at 9:20 PM
බලපං දාපු ඩයිව් එක . .Ow ban. Banukaya fitness hadaganne nathnm eliye tiyanna oni. Nuwanidu gana Ashwin uge podcast eketh kiwwa wage mathakai.
ඔව් ඔව් ඌට කෙනෙහිලිකම් කරා කියලා මොකද්ද කිව්වා . හැබැයි ඌ එක දිගට ලකුණු ගහල නැ .ඔය යසෝද ලංකා කියන පොර කාලයකට කලින් මාතෘකා හැදුවා නේද.
Eka nam patta. Usen uparima pryojanaya gaththa.බලපං දාපු ඩයිව් එක . .
භානුකයට ජීවිතේට පුලුවන් ද ඕක කරන්න .
ඔය විදියේ ඩයිව් එක දාන්න බෑ හැමෝටම . kjp , ඩැනි දානව . . ගොඩක් උන් කකුල් මුලින් බිම වදින ඩයිව් එක දාන්නේ .Eka nam patta. Usen uparima pryojanaya gaththa.