West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

Giant

Well-known member
  • Jan 24, 2016
    7,563
    9,304
    113
    කැරි Pressure එකක් බිල්ඩ්අප් උනානේ බන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    @Walter White දින්නා උට්ටෝ !!!!!!!!!!!!!!!

    Good Music Dancing GIF by Strapped Entertainment
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඊයේ මැච් එකේ බංගලි A ටීම් එකේ උන් ඩෙඩ් බෝල් එකක් දුන්න කියලා නැටුමක් නැටුව දැක්කද උබල ? :rofl:
    ආපෝ අම්පෑර් හොරා
    අපේ හයක් දුන්නෙත් නා 🤣🤣

    මම එලියට එන්න ඕනද?
    කුබුර හාන දවසට වරෙන් 🙄
    ------ Post added on Oct 24, 2024 at 7:30 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    හැංගිලා ඉදපන් SA tour එක වෙනකන් ...
    කුබුර හාන දවසට වරෙන් 🙄
    අපි රගනකොට ඌයියා කියන්න විතරක් එන්න එපා.. අනේ වරෙන් සුන්දර අප්‍රිකානු සවාරිය 🤧
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    අපි රගනකොට ඌයියා කියන්න විතරක් එන්න එපා.. අනේ වරෙන් සුන්දර අප්‍රිකානු සවාරිය 🤧
    උබල නිකන් අන්රයියා වරද්දගෙන රටට කෙලවෙනකන් බලන් ඉන්න ගුපියෝ වගේ නේ . 🥱
     
    • Haha
    Reactions: Ashan052