හ්ම්ම් කිසිම අවුලක් ආවේ නැති එකක් තමා ඒක
ඕන ම එකක් ඉතින් අවුල් යන ඒවත් තියෙනව. හැබැයි සාපේක්ෂව අවුල් අඩුයි


හ්ම්ම් කිසිම අවුලක් ආවේ නැති එකක් තමා ඒක


dekama hodai bn. brand passe yanna epa issara wage. ganna inna model eka google karala balanna fault thiyenawada kiyala.![]()

WD ekak use karanawa. 3 years wage. awlak nan na.

ඉස්සර Maxtor කියල Brand එකක් ආවා. දැන් නැද්ද බං ඒක
අනිව ඒකයි මං කිවුවෙ ගන්න හාඩ් එක අනුව තමයි කියල. එක එක ඒවල එක එක අවුල් තියෙනව සමහර වෙලාවට.

ඕන ම එකක් ඉතින් අවුල් යන ඒවත් තියෙනව. හැබැයි සාපේක්ෂව අවුල් අඩුයි![]()
egs eke ayyata msg ekak dala balapan genna gannawath puluwanda kiyala.western digital purple 4tb 2ක් ගන්න බං බැලුවේ.. කලින් 8Tb ගන්න බැලුවේ හොයාගන්න නැහැනේ
Maxtor පට්ට බංmaxtor eka seagate la salli dela gaththa ban 2006 di
man use karala thiyana HDD walin leda aduma brand eka thamai WD
seagate barracuda ekath hondai.
ඊට පස්සේ හම්බ උන හොඳම එක තමා Wd
Seagate පාවිච්චි කරලා නැ බං 
මම බැලුවේ බං Ssd පාවිච්චි කරනවා නම් Os දාන්න Hard Disk අවුල් යන්නේ නැ ගොඩක් දුරට
egs eke ayyata msg ekak dala balapan genna gannawath puluwanda kiyala.
HDD හා SSD අතර කල් පැවැත්මෙනම් ලොකු වෙනසක් නෑ. හැබැයි ඩේට ලොස්ට් වෙන එකනම් SSD වල අඩුයි.
goda denek kiyanne loku capacity ganna epa kiyala. eka hinda 4tb ma ganna.මම කතා කරා බං එකට. Seagate එකක් නම් තියෙනවා 8Tb
goda denek kiyanne loku capacity ganna epa kiyala. eka hinda 4tb ma ganna.
Seagate Ironwolf 8Tb එකක් 43කට දෙන්නම් කිවුවා.