Western Digital Or Seagate

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    seagate & wd internal දෙකක් දාල තියෙන්නෙ..
    WD ගනින්..

    7.gif
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Western Digital Or Seagate
    මේ දෙකෙන් මොකද්ද හොඳ උඹලට හිතෙන විදියට :eek:
    මම Westen Digital විතරයි පාවිච්චි කරලා තියෙන්නේ දැනට අවුලක් වෙලා නැ :yes:


    ගන්න හාඩ් එක අනුව තමයි. ගොඩක් වෙලාවට දැන්නම් දෙක ම අවුලක් නැ. ඉස්සරනම් WD තමයි. දැන් වුණත් ඉතින් WD සෑහෙන්න හොඳයි

    ඉස්සර Maxtor කියල Brand එකක් ආවා. දැන් නැද්ද බං ඒක :confused:

    Seagate එකෙන් ගත්තෙ ඒක තමයි

    Western Digital අවුරුදු 6ක් අවුලක් නැතුව වැඩ කරන Hard එකක් තියෙනවා ඒකයි බැලුවේ :rolleyes:

    මම ලග ඔය ජාති දෙකම තියෙනවා, දෙකම හොදය් අව්ලක් නැ , සිගේට් එකත් අව්ලක් නැ,
    ගැන කම්පෙයා කරලා අඩු එක ගන්න, මම සිඉගේට් හාඩ් එකට කැමතිය් ෆිනිෂින් හොදය් දිසය්න් එක...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,979
    113
    Panadura
    ඔය දෙකම හොදයි මචං මම ඔය වර්ග දෙකම පාවිච්චි කරනවා කිසි අව්ලක් නෑ