bump
aluth ekama ganin bn itin
Rs.10,000/15,000 wenasa balanna epa ochara gaanak dena nisa
WH 1000XM4 එකක් පාවිච්චි කරන්නෙ මගෙනම් පැයක් යන්නත් කලින් කන් දෙක රිදෙන්න ගන්නව බන්. නොයිස් කැන්සලින්නම් හොඳයි. වයර්ඩ් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා බැට්රි බැස්සත් අවුලක් නෑ.

mokada machan kan ridenawa kiwwe. rubber dekak neda thiyenne? mamath ganna inne.WH 1000XM4 එකක් පාවිච්චි කරන්නෙ මගෙනම් පැයක් යන්නත් කලින් කන් දෙක රිදෙන්න ගන්නව බන්. නොයිස් කැන්සලින්නම් හොඳයි. වයර්ඩ් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා බැට්රි බැස්සත් අවුලක් නෑ.
ටයිට් සීල් වෙන නිසා මම හිතන්නෙ. මම කලින් නියුක් එකක් පාවිච්චි කලේ. ඒකෙ ඉයර් කප්ස් දෙක ලොකුයි. ඒක මට මාර කම්ෆටබල් මේකට වඩා. සමහරවිට මගේ කනේ ශේප් එක නිසාද දන්නෙත් නෑ. මම ඔය වැඩ ඇරිල ඇවිත් සින්දුවක් අහන්න වගේ පාවිච්චි කරන නිසා ගානක් නෑ. ගොඩක් එක දිගට පාවිච්චි කරනවනම් අවුල් යනව. වෙනනම් කියන්න අවුලක් නෑ.ඒ මොකො බන් රිදෙන්නෙ?![]()
මෙන්න මේක තමයි කතාව. කොච්චර අනිත් උන්ට සෙට් උනත් තමන්ට සෙට් වෙනවද කියල බලල ගන්න පුලුවන්නම් හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ කඩවල්වල ඕක කරන්න බෑ. යාලුවෙක්ගෙ එකක් හරි තියනවනම් පැයක්වත් පාවිච්චි කරල බලල ගනින් ඕක ගනන් අයිටම් එකක් නිසා.මොක ගත්තත්. දාලා බලන්නේ නැතුව නම් ගන්න එපා.
අඩුම 20 min එක දිගට ගෙන ඉන්න කඩේකට ගිහින්.
කව්රු හොදයි කිව්වත් සමහර ඒවා තියෙනවා කන් දෙක රිදෙනවා.
Ohoma winadi 20k dagena inna dena kadayak thibbot apitat kiyapanමොක ගත්තත්. දාලා බලන්නේ නැතුව නම් ගන්න එපා.
අඩුම 20 min එක දිගට ගෙන ඉන්න කඩේකට ගිහින්.
කව්රු හොදයි කිව්වත් සමහර ඒවා තියෙනවා කන් දෙක රිදෙනවා.
CameraLK සෝනි products වලට.Ohoma winadi 20k dagena inna dena kadayak thibbot apitat kiyapan
. ANC and sound quality improved kiyala kiyanawa. but experience karala naha xm3 e nisa dan naha.දෙකේ ලොකු වෙනසක් නෑWH-1000XM3 එකක් ගන්න බැලුවෙ බං. ගෙදර ඉඳන් වැඩ කරන්න පට්ට අමාරුයි, ගෙවල් ගාව ළමයි සෙල්ලම් කරනවා. ඒ නිසා active noise cancelling තියෙන හෙඩ් ෆෝන් එකක් ගන්න බැලුවේ. මේකෙයි WH 1000XM4 එකෙයි ලොකු වෙනසක් තියෙයිද? කිරියෙ ඉන්නවද මේක සෙට් කරල දෙන්න පුළුවන් කෙනෙක්.
CameraLK සෝනි products වලට.
Jat technologies Audio Technica products වලට
Abans වල AKG products (දැන්නම් කරන්නේ නැද්ද කොහෙද ) JBL කරනවා.
samples තියෙනවා. කැමති එකක් දාලා අහගෙන ඉන්න පුළුවන්.
ඔක්කොටම ගිහින් මම ටෙස්ට් කරලා තියෙනවා.
50000 ක් දෙන headset එකක් ටෙස්ට් කරන්න දෙන්නේ නැත්නම් කව්ද බන් ගන්නේ.
Camera.lkWH-1000XM3 එකක් ගන්න බැලුවෙ බං. ගෙදර ඉඳන් වැඩ කරන්න පට්ට අමාරුයි, ගෙවල් ගාව ළමයි සෙල්ලම් කරනවා. ඒ නිසා active noise cancelling තියෙන හෙඩ් ෆෝන් එකක් ගන්න බැලුවේ. මේකෙයි WH 1000XM4 එකෙයි ලොකු වෙනසක් තියෙයිද? කිරියෙ ඉන්නවද මේක සෙට් කරල දෙන්න පුළුවන් කෙනෙක්.
https://www.apac.jabra.com/business/office-headsets/jabra-evolve/jabra-evolve2-30##23089-899-979
Using this one for couple months now. noise cancellation is superb.
how much and where did u buy?