WH-1000XM3 ගන්න ප්ලේස් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113

    WH-1000XM3 එකක් ගන්න බැලුවෙ බං. ගෙදර ඉඳන් වැඩ කරන්න පට්ට අමාරුයි, ගෙවල් ගාව ළමයි සෙල්ලම් කරනවා. ඒ නිසා active noise cancelling තියෙන හෙඩ් ෆෝන් එකක් ගන්න බැලුවේ. මේකෙයි WH 1000XM4 එකෙයි ලොකු වෙනසක් තියෙයිද? කිරියෙ ඉන්නවද මේක සෙට් කරල දෙන්න පුළුවන් කෙනෙක්. ❤️🤝

    • Like
    Reactions: TNHM

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113

    WH 1000XM4 එකක් පාවිච්චි කරන්නෙ මගෙනම් පැයක් යන්නත් කලින් කන් දෙක රිදෙන්න ගන්නව බන්. නොයිස් කැන්සලින්නම් හොඳයි. වයර්ඩ් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා බැට්‍රි බැස්සත් අවුලක් නෑ.​

    • Like
    Reactions: Mr.Doo and TNHM

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    bump
    aluth ekama ganin bn itin
    Rs.10,000/15,000 wenasa balanna epa ochara gaanak dena nisa

    ඊට වැඩීනෙ මචන් price වෙනස

    WH 1000XM4 එකක් පාවිච්චි කරන්නෙ මගෙනම් පැයක් යන්නත් කලින් කන් දෙක රිදෙන්න ගන්නව බන්. නොයිස් කැන්සලින්නම් හොඳයි. වයර්ඩ් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා බැට්‍රි බැස්සත් අවුලක් නෑ.​

    ඒ මොකො බන් රිදෙන්නෙ? :(
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මොක ගත්තත්. දාලා බලන්නේ නැතුව නම් ගන්න එපා.
    අඩුම 20 min එක දිගට ගෙන ඉන්න කඩේකට ගිහින්.

    කව්රු හොදයි කිව්වත් සමහර ඒවා තියෙනවා කන් දෙක රිදෙනවා.
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43

    WH 1000XM4 එකක් පාවිච්චි කරන්නෙ මගෙනම් පැයක් යන්නත් කලින් කන් දෙක රිදෙන්න ගන්නව බන්. නොයිස් කැන්සලින්නම් හොඳයි. වයර්ඩ් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා බැට්‍රි බැස්සත් අවුලක් නෑ.​

    mokada machan kan ridenawa kiwwe. rubber dekak neda thiyenne? mamath ganna inne.
     
    • Like
    Reactions: TNHM

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඒ මොකො බන් රිදෙන්නෙ? :(
    ටයිට් සීල් වෙන නිසා මම හිතන්නෙ. මම කලින් නියුක් එකක් පාවිච්චි කලේ. ඒකෙ ඉයර් කප්ස් දෙක ලොකුයි. ඒක මට මාර කම්ෆටබල් මේකට වඩා. සමහරවිට මගේ කනේ ශේප් එක නිසාද දන්නෙත් නෑ. මම ඔය වැඩ ඇරිල ඇවිත් සින්දුවක් අහන්න වගේ පාවිච්චි කරන නිසා ගානක් නෑ. ගොඩක් එක දිගට පාවිච්චි කරනවනම් අවුල් යනව. වෙනනම් කියන්න අවුලක් නෑ.

    මොක ගත්තත්. දාලා බලන්නේ නැතුව නම් ගන්න එපා.
    අඩුම 20 min එක දිගට ගෙන ඉන්න කඩේකට ගිහින්.

    කව්රු හොදයි කිව්වත් සමහර ඒවා තියෙනවා කන් දෙක රිදෙනවා.
    මෙන්න මේක තමයි කතාව. කොච්චර අනිත් උන්ට සෙට් උනත් තමන්ට සෙට් වෙනවද කියල බලල ගන්න පුලුවන්නම් හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ කඩවල්වල ඕක කරන්න බෑ. යාලුවෙක්ගෙ එකක් හරි තියනවනම් පැයක්වත් පාවිච්චි කරල බලල ගනින් ඕක ගනන් අයිටම් එකක් නිසා.
    ------ Post added on Sep 2, 2021 at 12:25 AM
     
    • Like
    Reactions: TNHM

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    මොක ගත්තත්. දාලා බලන්නේ නැතුව නම් ගන්න එපා.
    අඩුම 20 min එක දිගට ගෙන ඉන්න කඩේකට ගිහින්.

    කව්රු හොදයි කිව්වත් සමහර ඒවා තියෙනවා කන් දෙක රිදෙනවා.
    Ohoma winadi 20k dagena inna dena kadayak thibbot apitat kiyapan
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Ohoma winadi 20k dagena inna dena kadayak thibbot apitat kiyapan
    CameraLK සෝනි products වලට.
    Jat technologies Audio Technica products වලට
    Abans වල AKG products (දැන්නම් කරන්නේ නැද්ද කොහෙද ) JBL කරනවා.

    samples තියෙනවා. කැමති එකක් දාලා අහගෙන ඉන්න පුළුවන්.

    ඔක්කොටම ගිහින් මම ටෙස්ට් කරලා තියෙනවා.
    50000 ක් දෙන headset එකක් ටෙස්ට් කරන්න දෙන්නේ නැත්නම් කව්ද බන් ගන්නේ.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    xm4 usb c charging Bluetooth 5.0, device dekakata same time connect krala tiyaganna puluwa. seamless device switching :yes: . ANC and sound quality improved kiyala kiyanawa. but experience karala naha xm3 e nisa dan naha.
    personally xm4 patta comfortable. Audio Technica mx series ekata wada nan improved comfortability atin. dekama use karana nisa kiyanne.
     
    • Like
    Reactions: TNHM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    WH-1000XM3 එකක් ගන්න බැලුවෙ බං. ගෙදර ඉඳන් වැඩ කරන්න පට්ට අමාරුයි, ගෙවල් ගාව ළමයි සෙල්ලම් කරනවා. ඒ නිසා active noise cancelling තියෙන හෙඩ් ෆෝන් එකක් ගන්න බැලුවේ. මේකෙයි WH 1000XM4 එකෙයි ලොකු වෙනසක් තියෙයිද? කිරියෙ ඉන්නවද මේක සෙට් කරල දෙන්න පුළුවන් කෙනෙක්. ❤️🤝

    දෙකේ ලොකු වෙනසක් නෑ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    CameraLK සෝනි products වලට.
    Jat technologies Audio Technica products වලට
    Abans වල AKG products (දැන්නම් කරන්නේ නැද්ද කොහෙද ) JBL කරනවා.

    samples තියෙනවා. කැමති එකක් දාලා අහගෙන ඉන්න පුළුවන්.

    ඔක්කොටම ගිහින් මම ටෙස්ට් කරලා තියෙනවා.
    50000 ක් දෙන headset එකක් ටෙස්ට් කරන්න දෙන්නේ නැත්නම් කව්ද බන් ගන්නේ.

    cameraLK sony products sample thiyanawada ban test karala balanna puluwan (for WH-1000XM3)?
     
    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28

    WH-1000XM3 එකක් ගන්න බැලුවෙ බං. ගෙදර ඉඳන් වැඩ කරන්න පට්ට අමාරුයි, ගෙවල් ගාව ළමයි සෙල්ලම් කරනවා. ඒ නිසා active noise cancelling තියෙන හෙඩ් ෆෝන් එකක් ගන්න බැලුවේ. මේකෙයි WH 1000XM4 එකෙයි ලොකු වෙනසක් තියෙයිද? කිරියෙ ඉන්නවද මේක සෙට් කරල දෙන්න පුළුවන් කෙනෙක්. ❤️🤝

    Camera.lk
    Urban.lk
    GQ Mobile Store
    SL Phones Wattala
     
    • Like
    Reactions: Riskaddiction